topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දියානු සහල් සතොසේ.

Sathosa_srilanka

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් වෙත බෙදා හැරීම ආරම්භ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.ඒ හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට සහල් ලබාදීමේ අරමුණි යුතුවය.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති “නාඩු” සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂයෙන්, මෙට්ටි‍්‍රක් ටොන් දසදහසක් (10,000) මේ වන විට දිවයිනට ලැබී ඇති බවත්, එම සහල් තොග සතොස තොග ගබඩාවට ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

 

ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම නාඩු සහල් කිලෝවක් රුපියල් 74ක මිලකට අලෙවි කිරීමට නියමිත බවද අමාත්‍යවරයා  කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.