topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තරවටුවක්.

received_10208611627320596

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කළාට තමාට ගැටලුවක් නොමැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරීමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන සහ  පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කොළඹ  ජනාධිපති නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාව ගැන විමසා ඇති අතර එහිදීවිපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ මෙය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කරනා විරෝධතා පා ගමනක් පමණක් බවයි.

එවැනි විරෝධතාවයන් සම්බන්ධයෙන් තමාට ගැටලුවක් නැති බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා එසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කටයුතු නොකරන ලෙස ප්‍රකාශ කර ඇත.

පක්ෂයේ විනය හා ව්‍යවස්ථාව කඩවන ආකාරයට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කර තිබූ ගිවිසුම ගැන මන්ත්‍රීවරු විමසා ඇති අතර මෙය පක්ෂ සාමාජිකයන්ගේ අනුමැතියෙන් තොරව කළ බවද ඔවුන් පෙන්වා දී ඇත. එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ ජාත්‍යන්තර ආධාර උපකාර රටට ලබා ගැනීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බැවින් මේ තීරණය ගත් බවයි.

ඊයේ රාත්‍රි 7.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙම සාකච්ඡාව පවත්වා තිබේ. සාකච්ඡාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරු කියා සිටියේ එය සුහදව පැවැති බවයි.

Leave A Reply

Your email address will not be published.