topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැසිල්ගේ ඇප අයදුමට FCIDයට සහ නීතිපතිට නොතීසි,

hqdefault

       දැනට රිමාන්ඞ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ගොනු කළ ප්‍රතිශෝධිත අයදුම්පතේ වගඋත්තරකරුවන්ට අගෝස්තු මස 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඔවුන්ට එරෙහිව චෝදනා වන්නේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 43ක මුල්‍ය වංචා කිරීමයි.

මෙම ප්‍රතිශෝධිත ඇප අයදුම්පත් අද සලකා බැලූණේ කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් හමුවේ.

මෙහි දී  වගඋත්තරකරුවන් වන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු 05 දෙනෙකු නම් කර තිබෙනවා.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 18 වැනිදායි.

Leave A Reply

Your email address will not be published.