රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් අද (26) රාජගිරිය ආයුර්වේද වටරවුමෙන් විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබුවා.
ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයිරජයට බල කරමින් මෙම විරෝධය සිදු කරන්නේ.
විරෝධතා කරුවන් මුදල් අමාත්‍යංශය කරා පාගමනින් ගමන් කිරීම හේතුවෙන් මාර්ග රැසක රථවාහන ධාවනයට බාධා එල්ල වී තිවෙනවා.
ආයුර්වේද වෛද්‍ය සිසුන්ද ඊට සහාය පළ කරමින් පාගමනට එක්ව සිටින බව වාර්ථා වේ .