topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උණ සන්නිපාතය සඳහා නව එන්නතක්.විශාල පිරිසකගේ ජීවිත බේරාගැනීමට හැකිවේවි.

Health news

උණ සන්නිපාතය සඳහා නව එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති අතර එම එන්නත මගින් රෝගීන් විශාල පිරිසකගේ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇතිබව විශේෂඥයෝ පවසති.

ඔවුන් පවසන්නේ මෙම එන්නත ලබාදීමෙන් උණ සන්නිපාතය වැළඳිය හැකි පිරිසෙන් 90% පමණ ඉන් වළක්වාගත හැකි බවය.

සෑම වසරකම ලොව පුරා මිලියන 22ක් පමණ වූ පිරිසකට උණ සන්නිපාතය වැළඳෙන අතර ඉන් 220,000ක් පමණ පිරිසක් මිය යති.

නව එන්නත ලබා දීමෙන් මෙම තත්ත්වයට “විශාල බලපෑමක්” ඇති කළ හැකි බවට විශේෂඥයෝ බලාපොරොත්තු පළ කරති.

ඔවුන් පෙන්වා දෙන පරිදි විශේෂයෙන් ම ආසාදනයන්ට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි ළමුන් සඳහා මෙම එන්නත ඉතා හොඳින් ක්‍රියාකාරී වේ

මෙම එන්නත මගින් උණ සන්නිපාතය බොහෝ රටවල්වලින් තුරන්කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂාවයි.

සැල්මොනෙල්ලා ටයිෆි නමැති බැක්ටීරියාව ශරීරගත වීමෙන් උණ සන්නිපාතය වැළඳෙන අතර ඊට ගොදුරු වූ අයට පහත සඳහන් රෝග ලක්ෂණ මතුවේ.

  • දින ගණනක් පවතින උණ
  • හිසරදය
  • ඔක්කාරය
  • ආහාර අරුචිය
  • මළපහ වියැලීම
  • රෝගීන්ගෙන් 1%කට මාරාන්තික සංකූලතා ඇතිවීම

මෙම බැක්ටීරියාව ඉතා ඉක්මනින් පැතිර යන අතර එය අපිරිසිදු ජලය සහ ආහාර හරහා ශරීරගත වෙයි.

උණ සන්නිපාත රෝගය බහුලව වාර්තා වන්නේ සනීපාරක්ෂාව සහ පිරිසිදු ජල මූලාශ්‍ර අවම රටවල් සහිත දකුණු ආසියාවෙන් සහ අප්‍රිකානු උප සහරා කලාපයෙනි.

මෙතෙක් අනුමත වී තිබුණු එන්නත් වයස අවුරුදු දෙකට වඩා අඩු ළමුන් සඳහා ලබා දිය නොහැක.

නමුත් මෙම නව එන්නත මාස හයකට වඩා වයසැති ළමුන්ට පවා ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබ තිබේ.

(BBC)

Leave A Reply

Your email address will not be published.