topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල් වීරවංශ මානසික රෝහලට.

 Bikku

විමල් වීරවංශ විසින් පසුගිය දිනක කරණු ලැබු පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි යන ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා අතරේ මෙම පිරිස මානසික වෛද්‍යවරුන් හමුවට ද ඉදිරිපත් කර යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වු උන් වහන්සේ මෙසේ ද පැවසුහ.

මේ වීරවංශ මහත්මයා විකාරරූපීව ඉන්න කෙනෙක්. හැමදේම බයෙන් දකින කෙනෙක්. අද මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙහෙම කතාවක් එහෙම නොවෙන පුද්ගලයෙකුට කියන්න බෑ. මේ ප්‍රකාශය කොහොම කිව්වත් බරපතල ප්‍රකාශයක්. මේ සදහා අනිවාර්යෙන්ම පරීක්ෂණ කල යුතුයි. කෙනෙක් තව කෙනෙකුට මරණවා කියලා කිව්වා වගේ කතාවක් මේක. එහෙම කිව්වාම මරන්නත් පුළුවන් නොමර ඉන්නත් පුළුවන්. ඒ එක්කම රජය සෙවිය යුතුයි මේ බෝම්බ කෙහෙන්ද වගේ දේවලුත්.

මේ වීරවංශ මහත්මයා ඇතුළු කණ්ඩායම අද බලය ගිලිහුණ වියරුවෙන් බෝම්බ ගසා හෝ බලය ලබා ගත යුතුයි කියන තැනට ඇවිල්ලා තියනවා. ඒකයි මේ විකාරරූපී කාතා කියවෙන්නේ. කොහොම හරි බලය ගත්තේ නැත්නම් ඔවුන්ගේ නඩු වලට බේරුමක් නෑ කියන එක අද තේරිලා තියනවා. මේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ සියළු අපරාධ, දුෂණ, වංචා ඇති පිරිසකගේ එකතුවක්. ඒ අය ඒවා වහගන්න කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් ජනතාවගේ ඔළු සේදීමට මෙවැනි ප්‍රකාශ කරනවා වෙන්නත් පුළුවන්. මොනවා වුනත් මේක සුළුවෙන් තකන්න බැරි කතාවක්.

මේ රටේ උත්තරීතර ආයතනයට බෝම්බ ගහනවා කියලා කියන්න පුළුවන් ද මේ දියුණු ලෝකයේ ජීවත් වන මනුස්සයෙකුට බෑ. මේ රටේ දෙකෝටි තිස්ලක්ෂයක විතර ජනතාවගෙන් ඇයි එතුමට විතරක් මේ වගේ සිතිවිලි එන්නේ. ඇයි මේ වගේ විනාසකාරී සිතිවිලි එන්නේ. මොකක්ද මොහු ඉන්න මානසිකත්වය පැහැදිලිවම රජය මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. පැවැසීය.

Leave A Reply

Your email address will not be published.