topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනුරගේ ප‍්‍රශ්න කිරීම හමුවේ ඡන්ද කල්දැමීමේ තැත වරදී.

 Anura_Kumar_Disa

පසුගිය කැබිනට් රැස්වීමෙන් පසු අගමැතිවරයා විසින් කැඳවන ලද දේශපාලන පක්ෂ හමුව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දමිය හැකිදයි සොයාබැලීමට ගන්නා ලද උත්සාහයක් විය. කැබිනට් රැස්වීමේදීද ඒ පිළිබඳව වාද විවාද පැනනගින්නට ඇතැයි සිතිය හැකි වූයේ, සන්ධානය නියෝජනය කරමින් ඊට සම්බන්ධ වූ නිමල් සිරිපාල අමාත්‍යවරයා මැතිවරණ මාතෘකාව එළඹීමත් සමග මෙසේ අදහස් දැක්වීමෙනි. ”සංශෝධන සම්මත කරන්නෙ නැතුව ඡුන්දෙ තියන්නෙ බැහැනෙ?” ”දැන් ඔබතුමාලට  ඕනෙ ඡන්දෙ තියන්නද එහෙම නැත්නම් කල්දාන්නද?” ජවිපෙ නායක අනුර දිසානායක ඇසීය. ”ඔය සංශෝධන ලොකුවට බලපාන්නෙ නැහැ. තවත් කල් දාන්නෙ නැතුව ඡුන්දෙ තියන්න.” ඔහු වැඩිදුරටත් කීය. ‘මොනවද ඔය සංශෝධන?” නිමල් සිරිපාල අමාත්‍යවරයා ඇසුවේ ඒ මොහොතේ ඇසුවේ තමන් කල්දැමීමට හේතුව කරගත් සංශෝධන මොනවාද යන්න පවා නොදැනය”තියෙන්නෙ කාන්තා නියෝජනය සම්බන්ධ යෝජනාවල පරිවර්තන දෝෂයක් ” ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා කීය. ”නුවරඑළිය-අඹගමුව ප‍්‍රශ්නෙ කල්දාන්න හේතුවක් කරගන්න එපා. ඡන්දෙ ඉක්මණට තියන්න.” ඇමති මනෝ ගනේෂන්ද කීය. ඉන්පසු සියලූ දෙනා පාහේ අනුර දිසානායක මතු කළ ඡන්දය පැවැත්වය යුතු බවට වන අදහස තහවුරු කළෙන් ශ‍්‍රීලනිප-එජාප කල්දැමීමේ මුට්ටිය දා බැලීම පසුබා ගියේය. නුවරඑළිය-අඹගමුව කොට්ඨාස බෙදීමට අදාළ කටයුතු අවසන් කර ඇති බව ලේකම්වරුන් විසින් දන්වා සිටියෙන් ”එහෙනම් ඒ ප‍්‍රශ්නෙත් විසඳලම ලබන සතියෙ ගැසට් එක ගහමු” ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට කීමට සිදුව ඇති බව වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.