topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල් පරදී.

 piyasiri wijenayaka_jnp news

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ වංචා දූෂණ, අදහස් දැක්වීම් සහ හැසිරීම සම්බන්ධයෙන් පක්‍ෂය අභ්‍යන්තරයේ විරෝධය පලකළ පක්‍ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයක් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයින්ගේ විරෝධය නිසා ව්‍යර්තා වී තිබෙන බව වාර්ථා වේ.

පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී පියසිරි විජේනායක විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ගැන  විමල් වීරවංශ සිදුකල ප්‍රකාශයක් විවේචනය කර ඇති අතර, සම්බන්ධයෙන් පසුව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් පවත්වා එම අවස්ථාවේ දී විමල් වීරවංශට හිතවත් කණ්ඩායම විසින් පියසිරි විජේනායක ජාතික සංවිධායක තනතුරෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි සඳහන් වේ.

එම සාකච්ඡාව සඳහා පක්‍ෂයේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ පැමිණ නොමැති බවත්, එම සාකච්ඡාවේදී ලේකම්වරයාට දුරකථනයෙන් දැනුම්දී ඇත්තේ පියසිරි විජේනායක ඉවත් කරන බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

එසේ වුවත්, ප්‍රියන්ජිත් විතාරණ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් පියසිරි විජේනායක ඉවත් කිරීමට විරුද්ධ වී ඇති බවත්, පක්‍ෂ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ විසින් මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීම කිරීමට විරෝධය පලකළ බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.