topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

භිටපු ඇමතිවරු 8ක් අත්අඩංගුවට.

අධිකරණයට පැමිණෙන හිටපු ඇමතිවරුන්

කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව ඒ වන විට රටින් පළා ගොස් සිටි බලයෙන් පහ කෙරුණ හිටපු නායක කාර්ලෙස් පුයිග්දිමොන්ට් (Carles Puigdemont) ඇතුළු තවත් හිටපු ඇමතිවරුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව ස්පාඤ්ඤ මහාධිකරණයේ අවධානය යොමු වෙමින් පවතී.

අධිකරණයේ කැඳවීම අනුව උසාවියට ලඟා වූ හිටපු ඇමතිවරුන් නව දෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් එක් තැනැත්තකු ඇප මත මුදා හැර ඇති නමුත් සෙසු අට දෙනාට ඇප දීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

එම අධිකරණ කැඳවීම අනුව උසාවියට නොපැමිණි හිටපු කැටලෝනියානු හිටපු නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) සහ තවත් ඇමතිවරු හතර දෙනෙක් රටින් පළා ගොස් ‘බ්‍රසල්ස්’ නගරයේ රැඳී සිටිති.

කැටලෝනියා මී ළඟ මැතිවරණය දෙසැම්බර් 21 දා
ionකැටලෝනියා මී ළඟ මැතිවරණය දෙසැම්බර් 21 දා

ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබෙන්නේ කැරලි ගැසීම, බෙදුම්වාදය සහ මහජන අරමුදල් අවභාවිතය සම්බන්ධයෙනි.

ඉහත කී හිටපු ඇමතිවරුන් අට දෙනා අත්අඩංගුවට ගැනීමට එරෙහිව කැටලෝනියාවේ දියත් වෙමින් තිබුණ විරෝධතා ව්‍යාපාර වලට දහස් ගණනින් මහජනතාව සහභාගී වූ බවත් වාර්තා වෙයි.

කැටලෝනියානු ධජය ගනිමින් විරෝධතා ව්‍යාපාර වලට හවුල් වෙමින් සිටි ජනතාව “දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස” ඉල්ලා සිටිමින් උද්ඝෝෂණය කළහ.

දේශපාලන සිරකරුවන් මුදා හරිනු”

බෙල්ජියමේ ,බ්‍රසල්ස් අගනුවර රැඳී සිටින කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයේ නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ‘යුරෝපීය අධිකරණ වරෙන්තුවක්’ (European Arrest Warrant) නිකුත් කර ගැනීම ස්පාඤ්ඤ නීති නිලධාරීන්ගේ උවමනාවයි.

එවැනි වරෙන්තුවක් පිළිබඳව තමන් දැනුවත් කළොත් ඉන් අනතුරුව ඒ ගැන සලකා බලන බව බෙල්ජියමේ මධ්‍යම පාලනයේ නීති නිලධාරීහු පවසති.

පසුගිය ඔක්තෝබර් පළමුවෙනිදා කැටලෝනියානු ප්‍රාදේශීය පාලනය තුළ පැවැත්වුන ජනමත විමසුමෙන් අනතුරුව එම ප්‍රාදේශීය පාලනය සඳහා නිදහස ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ මෙම අර්බුදය ආරම්භ විය.එම ජනමත විමසුම නීතියට පටහැනි ක්‍රියා මාර්ගයක් වන බව ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව විය.

කැටලෝනියානු නිදහස් ව්‍යාපාරය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය බැහැර කළ ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි (Mariano Rajoy) එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් එහි පාලනය මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතට පවරා ගැනීමට පියවර ගත්තේය.

ඒ අනුව එම ප්‍රදේශීය පාර්ලිමේන්තුව සඳහා නව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයක් ලබන දෙසැම්බර් 21 දින පැවැත්වීමට ද ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව පියවර ගෙන ඇත.

කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයේ නායකයා බ්‍රසල්ස් නගරයේ රැඳී සිටියි
කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයේ නායකයා බ්‍රසල්ස් නගරයේ රැඳී සිටියි

විසුරුවා හරිනු ලැබ ඇති කැටලෝනියානු පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හතර දෙනකු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අත්අඩංගුවට ගනු ලැබීමෙන් වැළකී සිටීමේ මුක්තිය යටතේ පසු වෙන නමුත් ඔවුන් සම්බන්ධයෙන් ද ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගය පිළිබඳව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගනිමින් ඇති බවත් වාර්තා වෙයි.

බෙල්ජියමේ දේශපාලන රැකවරණ නොපතන බව කියා සිටින හිටපු කැටලෝනියානු නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) තමන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් සම්බන්ධයෙන් සාධාරණ සහ යුක්ති සහගත විභාගයක් සහතික කෙරෙන තෙක් ‘බ්‍රසල්ස්’ නගරයේ රැඳී සිටින බව පවසයි.

එසේම ලබන දෙසැම්බර් 21 පැවැත්වෙන මැතිවරණයට තරඟ කරන බවත් බලයෙන් පහ කෙරුණ කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයේ නායකයෝ කියා සිටිති.

කාලෙස් පුයිජ්මොන්ට පෙර කැටලොනියාවේ හිටපු නායකයා වන ආතුර් මාස් අදහස් දක්වමින්, මහජනයා උසාවි වලට දක්කා ගෙන යාමෙන් තත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි ස්පාඤ්ඤ පලනයට අනතුරු ඇඟවීමක් කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.