topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

 දැන් තෙලුත් නැහැ,කරපු  02 ට මෙහෙම නම් ඊලඟ තුන කොහොම කරයිද?.

Fule Que

රටට තෙල් ටික හරියට බෙදා ගන්න බැරි මේ ආණ්ඩුව බලය බෙදීම ගැන කතා කිරීම විහිළුවක් බව මාතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය.එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද යාපා අබේවර්ධන

”කතාව බලය බෙදන්න. රටේ තෙල් ටික බෙදා ගන්න බෑ. මොනවද මේ ආණ්ඩු. සයිටම් නිසා කට්ටියක් මහ පාරේ, වෘත්තීය සමිති 50% වඩා අද මහ පාරේ. ගොවියා මහ පාරේ, පාරිභෝගිකයාට මහ පාරට එන්නවත් පන නෑ. හාල් 110යි, ළුණු 200 යි, පොල් 115 යි. ඒ වුනාට මේ ආණ්ඩුව ටෝක් දෙන්නේ බලය බෙදන්න. කතා කරොත් රට හැදීමේ වැඩ පිළිවෙලක් ගැන නෙමේ. ව්‍යවස්ථා හැදීමේ වැඩ පිළිවෙලක් ගැන. කතා කරොත් ජාත්‍යන්තරය ගැන. ඒ වුනාට රටේ ප්‍රශ්න ටික විසදගන්න බෑ.

මේ නිවාඩ දවස් ටික කෙහොම හරි ජනතාව තෙල් පෝලිම් වල තිව්වා. මේ අවශ්‍යතාවය අර බාල තෙල් ටික කොහොම හරි බාගන්න. ඊලඟ තෙල් නැව එන්නේ 08 වෙනිදා. එදා වෙනකන් රටේ තෙල් ප්‍රමාණය මදි. ඒක බෙදනකොට 10 වෙනිදා වෙනවා. එතකොට මිනිස්සු කියයි. බාල තෙල් හරි දෙන්න කියලා. මේ ඒකටයි මේ වැඩේ කරන්නේ. තෙල් නැව් ටිකෙන් ගාන ගන්න තමයි මේ සෙට් වෙන්නේ.

මහ බැංකු හොරකමෙන් හොරකම් කරපු ගාණ අයිත් රජයට හොයා ගන්න දැන් බඩු මිල වැඩිවෙලා. අවුරුදු 30 ක් යනකන් අඩුම වශයෙන් මේ මහබැංකු හොරකමේ අමාරුව මේ රටේ ජනතාවට දැනේවි. දැන් හාල් 115,ළුණු 200පොල් 115 ගියේ පලමු අදියර ලෙස ඕක තව ඉහල යනවා. අත්‍යවශ්‍ය බඩු වලට බදු නොගහා කරපු හොරකමේ ගාන පියව ගන්න බෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව ඡන්ද තියන්නේ නෑ. අවුරුදු 05 කට දුන්නේ.  කරපු අවුරුදු 02 ට මෙහෙම නම් ඊලඟ තුනට කොහොම කරයිද? අපි දන්නේ නැතිව අපිවත් විකුණලා තියේවි. මේ ඊලග අවුරුදු 03 න අවසන් වෙනකොට. යයි පැවැසීය

Leave A Reply

Your email address will not be published.