topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂලා වැනි දෙබඩි ප්‍රතිපත්ති තිබෙන නායකයෝ රටේ නායක්තවයට සුදුසු නෑ.

 Gunarathna weerakoon

මහින්ද රාජපක්ෂ වැනි දෙබඩි ප්‍රතිපත්ති තිබෙන නායකයෝ රටේ නායක්තවයට සුදුසු නෑ. නියමිත හරියාකාර දැක්මක් නැතිව තමයි මේ කටයුතු සිදුකරන්නේ මහින්ද රාජපක්ෂට දැක්මක් නෑ.දේශපාලනය පිළිබඳව බලන්න හැකියාවක් නෑ.එයාට උවමනා පවුල ගොඩදාගන්නවිතරක්මයි යැයි හිටපු ඇමති ගුණරත්න වීරකොන්  පවසයි.ඔහු එසේ පැවසුවේ ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වු

හිටපු ඇමති ගුණරත්න වීරකෝන්

”මහින්ද රාජපක්ෂ  පළාත් සභා බලතල හා තවත් බලතල රැසක්ක්ම උතුරට දෙනවාය කී මහින්ද රාජපක්ෂ අද මොනවාද කියන්නේ.අපේ වත්මත් ආණ්ඩුවට සිදුකරන්න වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට දුන්නු පොරොන්දුව ඉටු කිරිමයි.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉන්දියාව රැවැට්ටුවා බොරු කීවා.එහි ප්‍රතිපලය නිසා තමයි උතුරු පළාතේ ජන්ද මහින්ද රාජපක්ෂට ලැබුනේ නැත්තේ. එහි ප්‍රතිපලයක් නිසා තමයි එය සිදු වුයේ. රටක නායකයෙක් උනාම වගකිමෙන් වචන භාවිතා කළ යුතුයි.ඉන්දිව සතුට කරන්න 13+ දෙනවා කී මහින් ද රාජපක්ෂ අද කියනවා රට බෙදනවා බුද්ධාගම නැති කරනවා කියනවා. මෙනාවාද මේ කියන්නේ.ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ වැනි දෙබඩි ප්‍රතිපත්ති තිබෙන නායකයෝ රටේ නායක්තවයට සුදුසු නෑ. නියමිත හරියාකාර දැක්මක් නැතිව තමයි මේ කටයුතු සිදුකරන්නේ මහින්ද රාජපක්ෂ දැක්මක්ට නෑ.දේශපාලනය පිළිබඳව බලන්න හැකියාවක් නෑ.එයාට උවමනා ආකාරයට පුද්ගලික තත්ත්වයක් තමයි තිබුනේ.

මේ නිසා මහින්ද රාජපක්ෂට ජීවිතය තියනතුරාවටම පාර්ලිමේන්තුව නියෝජනය කර අගමැති කෙනෙක් වෙන්න බෑ.ජනාධිපතිවරයාට විස්වාසයක් තිබේ නම් ඔහු කැමැති අයෙක් අගමැතිවරයා වශයෙන් පත් කරන්න හැකියි.ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහව පත් කළේ. එතුමා හිතනවානම් මම විස්වාසයි කියලා, මේ ගුණරත්න වීරකෝන් මම  පත් කරනනත් හැකියි. එයය පාර්ලිමේන්තු සාම්ප්‍රධාය වන්නේ.හිටපු මහින්ද රාජපක්ෂ කවුරු පාර්ලිමේන්තුවට ගෙන ආවත් පාර්ලිමේන්තුවේ ව්‍යුහය මහින්ද රාජපක්ෂ ට වෙනස් කරන්න බෑ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියේ දෙවරක් ඉදලා. දෙකක් කරලා ජනාධිපති වෙලා යළිත් පාර්ලිමේන්තු ජන්දයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවේ පස්සේ අසුනක අසුන්ගෙන සිටින්නට  හැකි නම් ඇයි මට බැරි, මේ ගුණරත්න වීරකෝන්ට බැරි ,ප්‍රාදේශිය සභාවට ඉල්ලන්න ඉදිරිපත් වෙන්න, දිනන්න.එකේ ප්‍රශ්නයක් නෑ.ඒ නිසා මම කරනෙත් මහින්ද රාජපක්ෂ මහත්යා කළ දේමයි. යයි පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.