topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හොදම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද එක්වේ.

23131881_10155425984289130_2464072585456634447_n-01

ලෝකයේ රටවල් 144 ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොදම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇති බව ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබද අධ්‍යයනයක නිරත වෙමින් එම සංසදය නිකුත් කළ “The Global Gender Gap Report 2017” වාර්තාවේ මේ බව සදහන් වෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ විද්‍යාත්මක සැසිවාරය කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධාත්වයෙන් පසුගියදා පැවැති අතර එහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙම වාර්තාව පිළිබද කරුණු හෙළි කරන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – මෙම සුවිශේෂි ජයග්‍රහණය ලබාගැනීම සදහා ජනාධිපතිවරයාගෙන් ලැබූනු නායකත්වය මම අගය කරනවා. මේ ජයග්‍රහණය ලබාගැනීම සදහා වෛද්‍ය පරිපාලකයින්ගෙන් ද විශාල සහයෝගයක් ලැබුනා. ඇතැම් වෛද්‍ය පරිපාලකයින් නිවාඩු දිනවල පවා රාජකාරි සිදු කරමින් කළ කැපවීම නිසා මෙම ජයග්‍රහණය හිමි වුනා. වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ රාජකාරී ගැටලු කිහිපයක් පසුගිය කාලයේ පැවැතුනා. එම ගැටලුවල වපසරිය හදුනාගැනීමෙන් පසු 90 දශකයේ දී විධිමත් පරිපාලන පුහුණුවක් ලබාදීම සදහා පාඨමාලා ආරම්භ කෙරුනා. තවත් ගැටලු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින්ට පෞද්ගලික වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම තහනම් වීම හේතුවෙන් ආදායම අවම වී තිබෙනවා. මෙම තීරණය අධිකරණ ක්ෂේත්‍රයේ ද ක්‍රියාත්මකයි. නමුත් අධිකරණ ක්ෂේත්‍රය සදහා විශේෂ වැටුප් ක්‍රමයක් හදුන්වා දී ඇති බව මා කළ අධ්‍යයනයක දී හෙළි වුනා. එම නිසා වෛද්‍ය පරිපාලකයින්ගේ ගැටලුව ද විසදීමට කටයුතු කළ යුතුයි.
මෙහිදී තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීමට මෙම සංගමය කැපවන බව සපථ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් ද බාරදෙන ලදි.ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලක පරිත්‍යාග කිරීමක් සහ සංගමයේ හිටපු සභාපතිවරුන්ට සමරු තිළිණ පරිත්‍යාග කිරීමක් ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සංගමයේ සභාපති නීලමනී හේවාගීගනගේ  ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.