topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ත්‍රිකුණාමලයෙන්  භූගත කාමරයක් මතු වේ.

room
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය මගින් සිදුකරනු ලබන dc redout යුද අට්ටාලයේ කැණීම් අතරතුර භූගත කුටියක් මතුකරගෙන ඇති බව වාර්තාවේ. මෙම භූගත කුටිය විශේෂ කොටසක් ලෙස කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිත කරමින් ඉදිකර ඇති බව හඳුනාගත හැකි අතර එහි පසකින් මෙයට ඇතුලුවීමට ප්‍රවේශ දොරටුවක් තබා තිබු බව වසා ඇති ආරුක්කු වැනි ඉදිකිරීම් මඟින් තහවුරු වේ.
මෙම දොරටුව මේ වන විට කළුගල්වලින් බැඳ වසා දමා තිබිනි.
මතු වී ඇති භූගත කාමරය සහ ඉංග්‍රීසින්ගේ මුල් අවධියේ ඉදි කල කාලතුවක්කු රඳවනයක් ඊට ඉහලින් වර්තමානයේ දකින්නට ලැබෙන කාලතුවක්කු රඳවනයක්ද සොයා ගෙන ඇත. ඉංග්‍රීසින් විසින් කොන්ක්‍රීට්, ගල්, බොරළු,වැලි ආදිය යොදාගෙන මුල් ආකෘතිය වෙනස් කරමින් පසුකාලිනව ඉදිකිරීම් සිදුකර ඇති අතර ඉංග්‍රීසි පාලන කාලයේ ඉදිකිරීම් අවධි දෙකකට අයත් අතර මුල් අවධියේදී තරමක් පහතින් ඉදිකොට ඇති ආරක්ෂක මුර කුටියකි. දෙවන ලෝක යුධ සමයේ දී එම කොටස වැලි පුරවා වසා දමා තරමක් දියුණු ආයුධ සවිකොට තිබු බවත් එය ඉදිකිරීමේදී සිමෙන්ති භාවිතයෙන් නිමවා තිබෙන බව කැණීම් කටයුතු වලින් වඩාත් තහවුරු කර ඇත.
dc redout යුද අට්ටාලයේ කැණීම මඟින් විවිධ අවස්ථාවන්හිදි බටහිර ජාතින් විසින් සිදුකර ඇති මැදිහත්වීම හා ඔවුන්ගේ යුද කටයුතු සඳහා කළ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සිදුකරනු ලබන අතර එහිදී එම ස්මාරකයේ ඉදිකිරීම් අවධි තුනකට අයත් බවට සාධක මතුකරගෙන ඇත. මෙම de redout යුද අට්ටාලයේ ඉදිකිරීම් මුලින්ම සිදුකර ඇත්තේ ලන්දේසින් වන අතර පසුව ඉංග්‍රීසීන් විසින් සිය ආරක්ෂක අවශ්‍යතාවයන් මත වෙනස්කම් වලට ලක්කර ඇත.

Leave A Reply

Your email address will not be published.