topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චයිනා මර්චන්ට් සමාගම ඉදිරි මාසයේ දී හම්බන්තොට වරාය සංවර්ධනය භාරගැනීමට සූදානම්.

Hambanthota port

ශ්‍රී ලංකා – චීන මනා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය මෙහි විවෘත කිරීම හරහා අප රුහුණේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරනවා යැයි හම්බන්තොට, මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දින පැවැති ශ්‍රී ලංකා චීන මනා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කරන ලදී.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

ශ්‍රී ලංකා – චීන මනා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය මෙහි විවෘත කිරීම හරහා අප රුහුණේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මෙතෙක් කල් අප මෙම වැඩකටයුතු සාකච්ඡා කළේ කොළඹසහ බීංජීං නගරයේයි. එම සාකච්ඡා කිරීම්වලින් පසුව ඒවා ක්‍රියාත්මක කරන කාලය දැන් එළඹි තිබෙනවා. මේ සියලූ පියවර අප ක්‍රියාවට නංවන්නේ ශ්‍රී ලංකාවත් – මහජන චීනයත් අතර තානාපති කටයුතු ආරම්භ කර වසර 60 ක් සපිරෙන අවස්ථාවේයි. ඒ වගේම මහජන චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහභාගී වීම ආරම්භ කර වසර 40 ක් සැපිරෙන අවස්ථාවේදියි. 1977 ජූලි මාසයේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ අගමැති ලෙස පත්වී නොවැම්බර් මාසයේදී විවෘත ආර්ථිකය ආරම්භ කළා. 1977 ජූලි මාසයේ ඩෙන් ෂියාඕ පෙං නායක තුමා චීනයේ නියෝජ්‍ය අගමැති ලෙස පත් වී 1978 දී විවෘත ආර්ථිකයේ මූලික පියවර මහජන චීනයෙන් ක්‍රියාත්මක කළා.

පළමුවෙන්ම රුහුණු සංවර්ධනය වෙනුවෙන් එවකට දකුණු සංවර්ධන අමාත්‍යංශයේ ආනන්ද කුලරත්න මැතිතුමා වරායක් සහ ගුවන් තොටුපොළක් යෝජනා කළා. නමුත් මෙම වරායත්, ගුවන්තොටුපොළත් ඉදිකළේ  මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. නමුත් ඔවුන්ට විසඳීමට නොහැකිවූ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. මෙම වරාය, ගුවන්තොටුපොළ වෙනුවෙන් ණය ලබාගෙන තිබුණත් ඒවා පියවීමට තරම් වරාය හෝ ගුවන්තොටුපොළ ක්‍රියාකාරී වුණේ නැහැ. ඒ වගේම මෙම ප්‍රදේශයට නිසි මාර්ග පද්ධතියක් ඉදිකර තිබුණෙත් නැහැ.

මෙම සියලූ ගැටළු මැද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා බවට පත්වුණා. මම රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. ඉන් පසුව 2015 ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා චීන සංචාරයක නිරත වෙමින් මෙම රුහුණු සංවර්ධනයේ මූලික වැඩකටයුතු පිළිබඳව චීන රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කළා.

අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් පසුව මමත් චීනයේ සංචාරයක නිරත වුණා. එහිදී අපට තිබූ ගැටළු පිළිබඳවත්, මෙම විශාල ණය ගෙවීමට අපට ශක්තියක් නොමැති බවත් චීන අගමැතිතුමන් සමග අප පැවසුවා. එම ණය බරත් සමගින් මෙම වරාය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි විශාල අර්බුදයක අප සිටින බව මම ඔවුන්ට පැවසුවා. අප චීන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මෙම ගැටළුව සම්බන්ධයෙන් චීන ජනාධිපතිතුමාට විසඳුමක් තිබුණා.

අපට තනිවම මෙය ඉදිරියට කරගෙන යාමට නොහැකි නම් චීනයත් ලංකාවත් එකතු වී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර එම හවුල් ව්‍යාපාරය මගින් මෙම වරාය සංවර්ධනය කිරීමට යෝජනා වුණා. එවිට ලැබෙන මුදල් හරහා අපට ණය පියවීමට ශක්තියක් ඇති වන බව ඔවුන් අපට පෙන්වා දුන්නා. ඒත් සමගම මේ ප්‍රදේශයට කර්මාන්තකරණයක් ඇති කරමු යැයි එතුමා මට යෝජනා කළා.

මම කර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේත් අපි ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණය ආරම්භ කළා. එම නිසා එතුමාගේ අදහස් ඉතා වටිනා බව අපට වැටහුණා. එවිට අප ඊට එකඟ වුණා. ඉන් පසුව අප මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් සමග අප ඒකාබද්ධ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා.

ඒ අනුව එම ඒකාබද්ධ සමාගම ඉදිරි මාසයේ දී හම්බන්තොට වරාය සංවර්ධනය භාරගැනීමට සූදානම්. ඒ සමගම මෙම වැඩකටයුත්ත ආරම්භයේදීම  චීනය විසින් කුලී මුදල් ලෙස ගෙවන මුදල අපට ලබා දෙන නිසා හම්බන්තොට වරාය සම්බන්ධනේ ඇති ණය මුදල විසඳීමට ද අපට හැකිවෙනවා. ඒ වගේම මෙම වරායේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා එම සමාගමින් තවත් ඩොලර් කෝටි 60 ක් ශ්‍රි ලංකාවේ ආයෝජනය කරනවා. එසේ නම් මේ සඳහා අප දැනට වියදම් කර ඇති ඩොලර් කෝටි 110 ට අමතරව තවත් ඩොලර් කෝටි 60 ක් අපට ලැබෙනවා.

කෙසේ නමුත් වරායකින් පමණක් කර්මාන්ත කරණය ඇති වන්නේ නැහැ. බල ශක්ති පහසුකම් ද අවශ්‍ය වනවා. එම නිසා තෙල් පිරිපහදුවක්, එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ආදීය මෙම ප්‍රදේශයට ගෙන ඒම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඒ වගේම නැව් තාටාකාංගනයක් ආදිය මෙම ප්‍රදේශයට ගෙන ඒම පිළිබඳවත් අප මූලික අදියරයේදී සාකච්ඡා කරනවා.

නමුත් රුහුණු ආර්ථික කලාපය සංවර්ධනය කිරීම ඉන් නතර වන්නේ නැහැ. රුහුණු යනු විශාල කලාපයක්. හම්බන්තොට, මොණරාගල යන ප්‍රදේශ දෙකම නියෝජනය වන කර්මාන්ත කලාප ගණනාවක් තිබෙනවා. ඉන් කොටසක් හම්බන්තොටත්, මොණරාගලත් තිබෙනවා. ඒවා රජය සතු ඉඩම්. එම ඉඩම් අප කර්මාන්ත කලාප ඇති කිරීම සඳහා විවිධ සමාගම්වලට බදු දීමට තීරණය කර තිබෙනවා. එවිට කර්මාන්ත ශාලා ඉදි වූ විට මෙම ප්‍රදේශයේ ජනතාවට ඒවායේ රැකියා ලබා දෙනවා.

ඒ වගේම ඊට අදාළ නිවාස, වෙළෙඳ සේවා, රෝහල්, උසස් අධ්‍යාපනය ආදී පහසුකම් ගණනාවක් මෙම ප්‍රදේශයේ ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම කර්මාන්ත කලාපය සඳහා චීනය පමණක් නොව අනෙක් රටවල්වල සමාගම් ද ආයෝජන සඳහා පැමිණෙනවා. මේ සියලූ වැඩකටුයුතු ආරම්භ කිරීමේ කාර්යාලය අප අද මෙම ස්ථානයට ගෙන ආවා.

විශේෂයෙන්ම මෙය අපේ රටේ සංවර්ධනයේ ඉතා වැදගත් පියවරක් . ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම ජාතික ආණ්ඩුව ගන්නා පියවර නිසා අපේ රටේ සංවර්ධනය වේගවත් වී තිබෙනවා. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරය හා සමානයි. එයි වියදම මහවැලි ව්‍යාපාරයටත් වඩා විශාලයි. මේ හරහා විශාල ආර්ථික දියුණුවක් ඇති වෙනවා. අපේ ජාතික ආණ්ඩුව යටතේ නුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණු ආර්ථික කලාපයක් ඇති කිරීමට අපට හැකි වී තිබෙනවා. රටේ ජනගහනයෙන් 2/3 ක් පමණ ජීවත් වන්නේ මෙම ප්‍රදේශයේයි.

කොළඹ සිට නුවර දක්වා යාමට තමාට පැය 08 ක් ග වූ බව ඊයේ මට හමුවූ පුද්ගලයෙක් පැවසුවා. මම ඔහුට පැවසුවේ අපේ නව සංවර්ධන වැඩකටයුතු හරහා පැය 08 කින් නුවර සිට හම්බන්තොට දක්වා පැමිණ නැවතත් නුවරට ගමන් කිරීමට හැකි වන බවයි. නුවර සිට සංචාරක කලාප, කර්මාන්ත කලාප, තොරතුරු තාක්‍ෂණ කලාප ආදිය ඇති කරමින් හම්බන්තොට දක්වා විශාල ආර්ථික කලාපයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වනවා.

එසේ නම් ශ්‍රී ලංකාවේ නොදියුණුම ප්‍රදේශයකට විශාල දියුණුවක් ලබා දීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙනවා. දැන් ඉතිරි වී තිබෙන්නේ එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමයි.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පමණක් නොවෙ  ඉන්දියානු සාගර කලාපයේ ආර්ථිකයටත් ඉතා වැදගත් වනවා. මහජන චීනයෙන් ආරම්භ කර ඇති සේද මාවතෙ වැඩසටහන යටතේ මුහුදු මාර්ග හරහා චීනයත් යුරෝපයත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වනවා. එම වැඩසටහනේ එක් විශේෂිතම කොටසක් වන්නේ ඉන්දියන් සාගරයයි. ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. අපි ඊට අදාළ සමාගම් සමග වැඩකටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව  කොළඹමූල්‍ය නගරය ඉදිවෙමින් පවතිනවා. මූල්‍ය වැඩකටයුතු මූල්‍ය නගරය හරහා සිදුවන විට අනෙක් වැඩකටයුතු මෙහි දී සිදු කෙරෙනවා.

රටේ මුදල් ශක්තිය මූල්‍ය නගරයෙන් ලැබෙන අතර, කර්මාන්ත හා සේවා අංශය මේ ප්‍රදේශයෙන් ඉටුවෙනවා.මේ සියලූ දේ හරහා නොදැනුවත්වම සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ ඉදිරියේදී විවිධ වෙළෙඳ ව්‍යාපාර ඇති වීමට නියමිතයි. එවිට මේ ප්‍රදේශයේ ඉඩකඩම් වල වටිනාකම හතරගුණයක්, පස්ගුණයක් දක්වා වැඩි වෙනවා. එම නිසා මොණරාගල, හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය. ආදී ප්‍රදේශ වල තරුණ තරුණියන් එම නව රැකියා සඳහා පුහුණු කිරීම අප ආරම්භ කළ යුතු වෙනවා.

අප ඉදිරියේ ඇති වැදගත්ම කාර්යයක් ලෙස එය හැදින්විය හැකියි. මෙම “සේද මාවත” වැඩසටහන යටතේ  “එක් වෙළඳ ක්‍රමයක්”  ඇති වෙනවා. එම වෙළෙඳ ක්‍රමය අපට ඉතා වැදගත්. එය ඉන්දියන් සාගරයේ පළමු වෙළෙඳ ක්‍රමය බවට පත්වනු ඇති. මින් පසුව තවත් වෙළෙඳ ක්‍රම ඇතිවිය හැකියි. ඉන් ගැටළුවක් වන්නේ නැහැ. ඕනෑම වෙළෙඳ ක්‍රමයක් තුළ කටයුතු කිරීමට අපට හැකි විය යුතුයි. ඉතා සාමකාමීව සහ තරගකාරී වාණිජ වැඩසටහන් සඳහා අප එක්විය යුතුයි. අපේ බලාපොරොත්තුව වන්නේ ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි.

මේ වනවිට අප කොළඹවරාය දියුණු කරමින් පවතිනවා. හම්බන්තොට වරායත්, ත්‍රිකුණාමල වරායත් අප මේ වැඩපිළිවෙළ යටතේ දියුණු කිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. මේ වනවිට අපට ජාත්‍යන්තර ගුවන්තොටුපළ 02 ක් තිබෙනවා. ඒ කටුනායක සහ මත්තලයි. පසුව අපිට නැගෙනහිර ප්‍රදේශයෙත් ගුවන්තොටුපළක් ඇති කිරීමට හැකි වේයැයි  බලාපොරොත්තු වෙනවා. අප සතු වරායන් ඉන්දියන් සාගරයේ හොඳම වරායන් ලෙස සැලකිය හැකියි. මෙවැනි වරායන් ඉන්දියන් සාගරයේ වෙනත් තැනකදී සොයා ගත නොහැකියි. අප ඉන් සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුයි. තරගකාරී ව්‍යාපාර කටයුතු සඳහා වන වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේදී කටයුතු කළ යුතුයි. ඒ සඳහා අප නව ආර්ථික ක්‍රමයක් සකස් කළ යුතුයි.

ශ්‍රී ලංකාවට මේ අකාරයේ විශාල ගමනක් යාමට තිබෙනවා. ජාතික ආණ්ඩුවක් නොතිබුණා නම් අපට මේ කිසිදු වැඩකටයුත්තක් සිදු කිරීමට නොහැකි වන බව මම ඔබට මෙහිදී පවසනවා.

මම චීනය ෂෙන්චෙන් නගරයට පළමුවෙන් ගියේ 1979 දීයි. එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ පළමු නිල ගමන යටතේ  ප්‍රේමදාස අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප චීනයේ සංචාරය කළා. එහිදී එතුමාගේ දෙවෙනියා ලෙස එම සංචාරයට සහභාගී වීමට එතුමා මට ආරාධනා කළා. ඒ අනුව අපි ෂෙන්චෙන් නගරය වෙතද සංචාරය කළා.

කැන්ටන් නුවර සිට හොං කොං දක්වා දුම්රියෙන් ගමන් කරන අතරතුර අපි ෂෙන්චෙන් ප්‍රදේශය පසුකරගෙන ගියා. එම ප්‍රදේශයේ තිබුණෙ වෙල්යායවල් පමණයි. නමුත් 1987 දී මම නැවත එහි යනවිට එය විශාල නගරයක් වී තිබුණා. අද එය චීනයේ තවත් එක් විශාලතම නගරයක් වී හාමාරයි.

එවැනි දියුණුවක් අප මෙම ප්‍රදේශයටත් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. එහි වැදගත් පියවරක් ලෙස දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශය විසින් අද මෙම කාර්යාලය ආරම්භ කිරීම හඳුන්වා  දිය හැකියි. එම නිසා මේ අවස්ථාවට සම්බන්ධ වූ සියලූ දෙනාටම ස්තුතිවන්ත වන අතර මෙම කලාපය ඉදිරියේදී අත්කර ගැනීමට නියමිත දියුණුව වෙනුවෙන් අප සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හරහා ශ්‍රී ලංකා – චීන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වේයැයි මම බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

 

 

 

Leave A Reply

Your email address will not be published.