topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුද්‍රණයට යැවු පුංචි ඡන්දයේ ගැසට් පත්‍රය ආපසු ගෙන්වා ගනී.

Fizer Musthapa

පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පසුගියදා අත්සන් තබා මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යවා තිබු ගැසට් පත්‍රය නැවත අමාත්‍යංශය වෙත ගෙන්වාගෙන ඇතිබව වර්තා වෙයි. ඒ සෝදුපත් බැලීම සදහා බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව නියම කෙරෙන ගැසට් පත‍්‍රය මුද්‍රණයට යැවීම සදහා ඇමතිවරයා විසින් අත්සන් තබා ඇත්තේ සෝදුපත් පරීක්ෂා කිරිමකින් තොරව බව පැහැදිලිවෙයි.

කෙසේ වෙතත් සෝදුපත් බැලීම සදහා නැවත අමාත්‍යංශය වෙත ගෙන්වා ගත් ගැසට් පත්‍රය මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ආපසු ලැබී නැති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා ලියනගේ  පැවසු බව සදහන්ය.

 

Leave A Reply

Your email address will not be published.