topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තෙල් නිසා අද කැබිනට් එකත් රත්වේ.

lnc 3
මෙවර කැබිනට්ටුව ආරම්භ වී ඇත්තේ තෙල් ප්‍රශ්නයට වැඩි අවධානයක් යොමු කරමිනි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග තෙල් හිඟයකට බලපෑ කරුණු කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය. ඒ අතරේ මැද්දට පැන්න දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පැවසුවේ  මේකෙන් වෙන්නේ ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වීම. මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට… යැයි පවසමින් අර්ජුන රණතුංගටද චෝදනාවක්ද එල්ල කරමිනි. ඒ සමඟම කැබිනට්ටුව උණුසුම් විය. ආමත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ අදහස් අනුමත කළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ මේ ප්‍රශ්නය සුළුවෙන් තැකිය නොහැකි බවයි.  “මේ ප්‍රශ්නේදී තෙල් ස්ටොක් එකක් තියා ගත්තේ නැති එක ප්‍රශ්නයක්. නමුත් අමතක කරන්න එපා මේක මාෆියාවක්. මේක ලේසියට ගන්න එපා. මගේ කාලෙත් මේ මාෆියාව ක්‍රියාත්මක වුණා. අපි දැන් බලන්න ඕන මේ ප්‍රශ්නේ විසඳා ගැනීම. මේ ප්‍රශ්න තනියම එනවා නෙමෙයි. එකිනෙකට බැඳී එන්නේ…” යනුවෙන් ඔහු පැවැසීය. ඊට පසුව සාකච්ඡාවට එක් වූයේ දයා ගමගේ මහතාය. “අර්ජුන රණතුංග ඇමැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා, බාල තෙල් මේ රටට නොගෙනාපු එක ගැන. අද මෙහෙම වුණාට කලින් නම් බාල තෙල් අපේ රටට ගෙනවා. ඒ වෙලාවලදී පළමුවැනි ටෙස්ට් එක පේල් වුණත් දෙවැනි ටෙස්ට් එකත් පේල් වුණත් ඊට පස්සේ තුන්වැනි ටෙස්ට් එකක් කරලා ඒක පාස් කරලා තෙල් ටික ලංකාවට ගෙනාපු අවස්ථාත් තිබුණා…. යැයි ඔහු කීවේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා දෙසද බලමිනි. අපේ කාලේ මේ වගේ ප්‍රශ්න වුණේ නැහැ…. යැයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පැවසීය. නැවත වරක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා අදහස් දැක්වුයේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඉලක්ක කරගනිමිනි. ජනාධිපතිතුමනි, මම කියන්නේ මේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න. එස්. එම්. එස් එකක් ගියා ස්ට්‍රයික් එකක් එනවා කියලා. ඒක ගැන පරීක්ෂණයක් කරන්න. අපි දැන් හදන්නේ කොහොම හරි මේ ප්‍රශ්නය විසදා ගන්න. ඒ අස්සේ දයාසිරි ඇමැතිතුමා බොර දියේ මාළු බාන්න හදන එක ගැන මම කණගාටු වෙනවා. එතුමාට එතුමාගේ අමාත්‍යාංශය කර ගන්න බැහැ…..යනුවෙනි. 
Related News-

Leave A Reply

Your email address will not be published.