topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තෙල් අර්බුදයේ සම්පූර්ණ වගකීම රජය විසින් භාර ගතයුතුයි.

Thel

උද්ගතව ඇති තෙල් අර්බුදයේ සම්පූර්ණ වගකීම රජය විසින් භාර ගතයුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.  ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දක්වමින් එම සංගමයේ කැදවුම්කරු රාජකරුණා පැවසූයේ..

එක් ඉන්ධන නැවක් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙතරම් බරබතල තත්වයක් නිර්මාණයවීය නොහැකි අතර එය ආණ්ඩුව නිසි කලමණාකරනයකින් යුතුව තෙල් සංචිතයක් නඩත්තු නොකිරීමමේ ප්‍රතිපඵයක් බවත් ආණ්ඩුවට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති වීම මෙයට ප්‍රධාන හේතුව බවත්ය.  ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි වලින් 10 ක් ලබා ගැනීම සදහා  ලැබුනු කැබිනට් අනුමැතිය මේ රටේ අගමැතිවරායා විසින් අවලංගු කල බවත්, ඒ තමන් එම තෙල් ටැංකි ඉන්දියාවට දීමට පොරෝනදු වී ඇති නිසා ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට යා යුතු බව පවසමින් බවත් එම් සංගමයේ කැදවුම්කරු වැඩිදුරටත් සදහන් කළේය.

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය තෙල් සංස්ථාව සතු බවත් IOC සමාගම එහි සිටින්නේ බලහත් කාරයෙන් බවත් කිසිදු ගිවිසුමකට නෙයන පරිදි අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් මෙම තෙල් ටැංකි අවුරුදු 55 කට ඉන්දියන් ඔයිල් සමාගමට බදුදීම සදහා අගමැතිවරයා සමග එක්ව කටයුතු කරන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. අවසානයේ 10% ක කොටස් අයිතියක් හිමිව රට පාලනය කරන තත්වයට IOC එක පත්ව ඇතැයිද මෙය ඉතා බරලතල තත්වයක් යැයිද එම සංගමය වැඩිදුරටත් සදහන් කළේය.

Related News

තෙල් නිසා අද කැබිනට් එකත් රත්වේ.

බෝතල් වලට ගැලුම් වලට තෙල් නෑ.

පොලිසියේ මැර පාට් එලියට පනි.

තෙල් අර්බුදය ගැන අනුරගෙන් අද විශේෂ ප්‍රකාශයක්.

තෙල් අර්බුදය උඩුදුවයි ද? ඉන්ධන හල් අසළ දිගු පෝළිම්, ගමනා ගමනයට බාධා,

දැන් තෙලුත් නැහැ,කරපු 02 ට මෙහෙම නම් ඊලඟ තුන කොහොම කරයිද?.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The government must take full responsibility of the oil crisis. The Petroleum Trade Unions Collective says that the government should take full responsibility for the oil crisis. Speaking at a press conference yesterday, Convener Rajabkaruna said that

The reason for this is the lack of sufficient storage facilities in the country due to the lack of proper maintenance of oil reserves with the help of a proper management of the fuel tank, due to the refusal of one fuel vessel. He further stated that the Prime Minister’s approval of the Cabinet of Ministers was obtained to obtain 10 of the fuel tanks in Trincomalee and that it had promised to go into a partnership agreement with India because it had promised to hand over the tanks to India.

The ownership of the oil tank farm in Trincomalee is owned by IOC and the IOC is in power. However, when the case is brought into court, Mr. Samarawickrama has worked with the UPFA to sell the oil tanks to the Indian Oil Company for 55 years. The Petroleum Trade Union says. The IOC has decided that the country will be governed by the 10% equity stake and this is a very coveted condition, he added.

 

 

Leave A Reply

Your email address will not be published.