topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2018 අයවැය යෝජනා මෙන්න.

Mangala b
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 72වැනි අයවැය අද(9) පස්වරු 3ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. 2018 වර්ෂය සඳහාවන මෙවර අයවැය වත්මන් රජයේ තුන්වැනි අයවැය ලේඛනයයි. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර එම ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබු මංගල අයවැයද වේ.
අතුරුදන්වූවන් ගැන සොයාබැලීමට පත් කළ කාර්යාලයේ වැඩකටයතු මේ වසරේ සිට ආරම්භ කිරීම

යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකර එය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීම

යුද්ධයෙන් අසරණ වූ උතුරේ කාන්තාවන්ට විවිධ ව්‍යාපාර කටයුතු කිරීමට සහයෝගය ලබා දීම.

සංහිඳියාව දියුණු කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාව එක් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ සඳහා ජන ජීවිතය දියුණු කළ යුතු බවත් උතුරු නැගෙනහිර නිවාස 50000ක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. වාරිමාර්ග පද්ධති දියුණු කිරීම

රජ්‍ය සේවකයන්ගේ ළමා සුරැකුම් පහසුකම් ලබා දීමට මධ්‍යස්ථාන පිහිටුවේ. ඒ සදහා මූලික වශයෙන් රුපියල් මිලිනය 50ක් වෙන් කෙරේ.

ජාතික ඇගයීම් ප්‍රතිපත්ති හා ඇගයීම් පද්ධතියක් හදුන්වා දීම

රජ්‍ය අංශයේ සේවකයන් සඳහා පොදු වැටුප් ක්‍රමයක් හඳුන්වාදේ.

ඩිජිටල්කරණයතුලින් රජයේ ක්‍රියාපටිපාටි විධිමත් කිරීමට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට පැවරේ. ඒ සදහා රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ.

ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍යය කලා විද්‍යාතනයක් මොරටුවේ ඉදි කෙරේ.

රිටිගල හා රජගලතැන්න පුරාවිද්‍යා ස්ථාන සංර්ක්ෂණයට රුපියල් මිලියන 25ක් වෙන් කෙරේ.

හින්දු, ඉස්ලාම් විශ්වාසිකයන්ට අයත් ස්ථාන කිහිපයක් සංවර්ධනය කෙරේ.

මහජන පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ.

මූල්‍ය අපරාධ, දූෂණ, සංවිධානාත්මක අපරාධ ඇතුළු නඩු ප්‍රමාදය වැළැක්වීමට නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම් සහිත විශේෂ අධිකරණයක් ස්ථාපිත කෙරේ.

පොලිස් සහ අපරාධ කටයුතු විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කෙරේ.

හඳුනා ගත් ප්‍රජා පොලිස් කටයුතු මූලාකාංග සඳහා රුපියල් මිලියන 100ක්.

අප්‍රේල් පළමු වැනි දා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බදු පැනවේ.

බෝනොවන රෝග (ඒඩ්ස්/වකුගඩුරෝගය ආදී) මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ

ක්‍රීඩා සපත්තු ආනයනයේ අය කරන බද්ද අද රාත්‍රී සිට ඉවත් කෙරේ‍ෙ

මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන් වැඩි කෙරේ.

පාසල් සිසුන්ට ලබා දුන් රක්ෂණය හා සමාන රක්ෂණ ක්‍රමයක් විශ්ව විද්‍යාල සිසුන්ටත් හඳුන්වා දෙනවා.

දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීමට යෝජනා කෙරේ.

විශ්ව විද්‍යාල සම්බන්ධ අණ පනත් සංශෝධනය කිරීමට යෝජනා කෙරේ.

රුහුණ විශ්ව විද්‍යාලයේ නාවික ගමනාගමනය ගැන නව අධ්‍යයන අංශයක් ස්ථාපිත කෙරේ.

විශ්ව විද්‍යාල හතරක නව තාක්ෂණික පීට හතක් පිහිටුවේ.

වයඹ, සබරගමු සහ මොරටුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කෙරේ.

කඩාකප්පල්කාරීන් විශ්ව විද්‍යාල සිසුන්ගේ අනාගතය අඳුරුකිරීමට කටයුතු කිරීම ගැන කණගාටු වෙනවා.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල ලබාදෙන පාඨමාලා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලබාදීමට සාම්දායික නොවන ක්‍රමයක් හඳුනා වෙනවා.

ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවනවා.

ඇරැඹුම ණය යෝජනා ක්‍රමය මේ වසරේදීද ක්‍රියාත්මකයි.

වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයින්ට 15%ක පොලී සහනයක් සහිත ව්‍යවසායක ණය ලබාදෙයි.

සුළු ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් යොදවමින් ණය යෝජනා ක්‍රම තවරදුරටත් පවත්වාගෙන යාම සිදුවේ.

රටේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍යම ව්‍යාපාරික අංශ දියුණු කිරීමට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. මේ සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. මේ නිසා දිගුකාලීන ණය ලබා ගැනීමට හැකි වනු ඇති. එතෙක් දැනට ඇති ණය ක්‍රම ඉලක්ක ගතව ක්‍රියාත්මක කරනවා.

සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට, ස්වයං රැකියාකරන්නන්ට, ත්‍රී රෝද රියදුරන්ට අවශ්‍ය පහසුකම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් විශේෂ උපකාර සිදුකෙරේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ආදර්ශ ජල ජීවි උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කෙරේ.

මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථා ලබා දේ.

වැවක් සහිත ගමක් වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

හලාවත, කරෙයිනගර් ඇතුළු ධීවර වරායන් කිහිපයක් දියුණු කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ. ගන්දර ධීවර වරාය ද සංවර්ධනය කෙරේ.

හලාවත, මිරිස්ස, කරෙයිනගර්, පුරාණවැල්ල ධීවර වරායන් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1750ක් වෙන් කෙරේ.

බහුදින යාත්‍රාවල ශීතාගාර තාක්ෂණ සඳහා සියයට 50ක් රජය දරනවා.
බහුදින යාත්‍රාවල පසු අස්වනු හානි අවම කරන ශිතාගාර තාක්ෂණ වෙනුවෙන් 50%ක් රජය විසින් දරනු ලබයි.

තෝරාගත් භාණ්ඩ කිහිපයකට ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කෙරේ.

දේශගුණික හා කාලගුණක සාධක මත ගොවීන් යැපුණත් නියඟ හා ගංවතුර තත්ත්වයන් යටතේ පැවැති රජයන් මුදල් ආදාර ලබා දුන්නා. කාලගුණක තත්ත්ව පදනම් කරගත් රක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. බෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්ව අක්ෂණාවරණයක් දීමට යෝජනා කරනවා.
අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා.

වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.

මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කෙරේ.

ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන්කෙරේ. මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ.

ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කෙරේ.

ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කෙරේ.

පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදි කිරීමට යෝජනා කෙරේ.
කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකස්කෙරේ. පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කරනවා.

සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකෙරේ. පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විතය. මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇත.

පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමට හැකියි. ඒ සඳහා සහනදායී ණය පහසුකම් ලබා දෙනවා.

මල්වතු ඔය, කුඹුක්කන් හා මා ඔය ආවරණය වන පරිදි භූගත ජලමාපක සවිකෙරේ.

නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට ආරක්ෂණ බැම්මක් ඉදි කෙරේ. වීඔය ඇතුළු ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ ඉදිකෙරේ.

අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කෙරේ.
කාබන් බද්දක් හඳුන්වාදෙනවා.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක් පැනවීමට යෝජනා කෙරෙයි.

සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.

විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා කෙරේ.
දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන ලබාදෙනවා

ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා සහන.

එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක් පනවනවා.

විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරනවා.

විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරනවා.

රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතුයි.

‘නීල හරිත ආර්ථිකයක්‘ යන මැයෙන් මෙවර අය වැය ඉදිරිපත් කෙරේ.

නිවාස අයිතිය හා කුලිය සීමා කරන පනත සංශෝදනය කළ යුතුයි. බුබුලු පනත, කෘෂිකාර්මික ඉඩම් පනත සහ සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කළ යුතුයි.

සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කෙරේ.

ශ්‍රී ලංකාව ආකර්ශනීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් ඇමැති කියයි.

Leave A Reply

Your email address will not be published.