topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.

Ex-Bosnian Serb wartime general Ratko Mladic appears in court at the International Criminal Tribunal
බොස්නියානු සර්බියානු හිටපු හමුදා අණදෙන නිලධාරියෙකු වන රච්කෝ ම්ලැදිච්ගග

අනූව දශකයේ (1990) බොස්නියානු යුද්ධය අතරතුර ජනසංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බොස්නියානු සර්බියානු හිටපු හමුදා අණදෙන නිලධාරී රච්කෝ ම්ලැදිච් එම චෝදනාවලට වරදකරු වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තීන්දු කරනු ලැබුණි.

එක්සත් ජාතීන්ගේ අධිකරණයේ දී “බොස්නියාවේ මස් මරන්නා” ලෙස හඳුන්වන ලද රච්කෝ ම්ලැදිච්ට චෝදනා එකොළහකට මුහුණ දීමට සිදු විය.

1995 වසරේ ‘ස්‍රෙබ්‍රෙනිට්සා’ නගරයේ දී බොස්නියානු පිරිමි දරුවන් ඇතුළු පුරුෂයන් හත්දහසකට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය කරනු ලැබීමේ චෝදනාවලට ඔහු වරදකරු කෙරිණි.

පැරණි යුගොස්ලෝවියාව රාජ්‍යයන් කීපයකට කැබලි වී යාම ආරම්භ වීමත් සමඟ ‘සර්බ්’ හමුදා බොස්නියාවට කඩා වදිමින් ‘ස්‍රෙබ්‍රෙනිට්සා’ නගරයේ සිදු කළ ජන සංහාරය දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ නාසි ජන සංහාරයට නොදෙවෙනි අපරාධයක් ලෙස සැලකේ.

‘සරෙයේවෝ’ නගරයේ සිදු කළ වැටලීමක දී පුද්ගලයන් දස දහසකට අධික සංඛ්‍යාවක් මරා දැමීම සම්බන්ධයෙන් ද රච්කෝ ම්ලැදිච් වරදකරු විය.

Victims and their family members watch a television broadcast of the court proceedings of former Bosnian Serb general Ratko Mladic in the Memorial centre Potocari near Srebrenica,
වධහිංසාවට ලක් වූ සහ විපතට පත්වූවන්ගේ ඥාතීහු ‘ස්‍රෙබ්‍රෙනිට්සා’ නගරයේ පිහිටි අනුස්මරණ මධ්‍යස්ථානයක් වෙත රැස්ව තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව නැරඹුහ

ඒ අනුව අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුණි.

දීර්ඝ කාලයක් ගත් නඩු විභාගයකින් අනතුරුව දෙන ලද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට මද වේලාවකට පෙර විනිසුරන්ට බැණ වැදුණු හැත්තෑ හතර හැවිරිදි හිටපු අණදෙන නිලධාරියා අධිකරණ ශාලාවෙන් ඉවත් කෙරිණි.

සෞඛ්‍ය හේතු සලකමින් නඩු විභාගය නතර කරන මෙන් ඔහුගේ නීතිවේදියා කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

නඩු විභාගය ආරම්භයේ රච්කෝ ම්ලැදිච් සිනහමුසු මුහුණින් කැමරා ඉදිරියේ පෙනී සිටියේය.

පැවති යුගෝස්ලෝවියාව සම්බන්ධයෙන් පත් කරන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රච්කෝ ම්ලැදිච් පිළිබඳ නඩුව විභාග කරනු ලැබුවේ 2012 වසරේ සිටය.

එම අධිකරණය විසින් විභාග කරන ලද අවසන් නඩු විභාගය එයයි.

Bosniaks under attack in Sarajevo, Apr 92
 වසරේ අප්‍රේල් මාසයේ ‘සරෙයේවෝ’ වෙත එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට උත්සාහ දරන පිරිසක්

1995 වසරේ බොස්නියානු යුද්ධය අවසාන වීමත් සමඟ සැඟව සර්බියාවේ අප්‍රසිද්ධ දිවියක් ගත කළ රච්කෝ ම්ලැදිච්ට එරෙහිව ජනසංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට චෝදනා ගොනු කර තිබුණ ද වසර 16 ඔහු අධිකරණය මග හරිමින් සිටියේය.

2011 වසරේ සර්බියාවේ ඥාති සොහොයුරෙකුගේ නිවසක දී ඔහු අත්අඩංගුවට පත්විය.

වධහිංසාවට ලක් වූවන් සහ විපතට පත්වූවන්ගේ ඥාතීහු ‘ස්‍රෙබ්‍රෙනිකා’ නගරයේ පිහිටි අනුස්මරණ මධ්‍යස්ථානයක් වෙත රැස්ව තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව නැරඹුහ.

මරණයට පත් සහ තවමත් අතුරුදහන්ව සිටින පුද්ගලයන්ගේ ඡායාරූප අතැතිව තවත් විශාල පිරිසක් අධිකරණ ශාලාවෙන් පිටත රැස්වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.