topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අයියෝ සිරිසේන” යයි කියූ විමල් වීරවංශ, සිරිසේන දෙසටම හැරෙයි – ඒකාබද්ධයේ හා පොහොට්ටුවෙන් විමල්ට විරෝධය.

Wimal

ජාතික නිදහස් පෙරමුණ බෙදී වෙන්වී කැඩී බිඳී වෙන්වී යෑමේ නතුරකට  මේ මොහොතේ ලක්ව ඇත. ජාතික නිදහස් පෙරමුණට ජන පදනමක් නැතත් ඔවුන් සන්ධාන හරහා ජාතික දේශපාලනයට රිංගා කටයුතු කරන ස්වරූපයක් පසුගිය කාලයේ පෙන්නුම් කර තිබුණි. කෙසේ වුවද රටට ජාතික බලවේගයක් ගොඩ නඟනවා යැයි කියූ ජාතික නිදහස් පෙරමුණ මේ මොහොතේ පවතින්නේ දේශපාලන පක්‍ෂයක් ලෙස මිය දෙමිනි. පක්‍ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක විසින් හෙළි දරව් කර ඇති විමල් වීරවංශගේ ඩොලර් ගනුදෙනු,ව්‍යාජ දේශප්‍රේමිත්වය, නොමනා හැසිරීම නිසා, මේ වන විට විමල්ගේ කෙරුවාද එලියට එමින් තිබේ. ජනිපෙ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායකගේ හා ජාතික නිදහස් පෙරමුණේ නායකත්ව කණ්ඩායමේ බහුතරයක් විමල් වීරවංශට එරෙහිව ගෙන යන  වැඩපිළිවෙල නිසා මේ වන විට විමල් වීරවංශ සිටින්නේ දේශපාලන වශයෙන් අසීරුම අඩියකය. තවද මේ වන විට ජනිපෙට පොහොට්ටුවෙන් ලැබෙන ප්‍රාදේශීය සභා සහ නගර සභා  අපේක්‍ෂකත්වය පිළිබඳ බැසිල් රාජපක්‍ෂ සමඟ විමල් ගැටුමක් හදාගෙන ඇත.

මේ හේතු නිසාම වීමල් වීරවංශ ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රීලනිප සමඟ එක්විය යුතු යැයි අදහස් දක්වන්නට පටන්ගෙන ඇත. ඒකාබද්ධය මෛත්‍රී සමඟ එකතු කරන්නට විමල් කපුකම් කරන්නට පටන්ගෙන ඇත. තම පක්‍ෂයේ අර්බුධය නිසාමත් ඇතිව තිබෙන නීතිමය ගැටලුවලින් රිංගා යෑම සඳහාත් ඔහු ජනාධිපති මෛත්‍රීපාල  පිළිබඳ ප්‍රශංසනාත්මකව අදහස් දක්වන්න පටන් ගැනීමත්, ශ්‍රීලනිපය හා   ඒකාබද්ධය එක්විය යුතු යැයි යන මතය තදින්ම සමාජ ගත කරන්නට උත්සහා කරන බව පේන්නට තිබේ යැයි දේශපාලන කතා බහක් මේ මොහොතේ එලියට පැමිණ ඇත.

“අයියෝ සිරිසේන” යයි කියමින් පසුගියදා ජනධිපතිවරයාට බැන වැඳුනු විමල් වීරවංශ ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රී සමඟ එක්විය යුතු යයි අදහස් දැක්වීමට පටන් ගැනීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම බැසිල් රාජපක්‍ෂගේ පොහොට්ටු කණ්ඩායමෙන් දැඩි විරෝධයක් විමල් වීරවංශට මේ වන විට  එල්ල වෙමින් පවතී.

Leave A Reply

Your email address will not be published.