topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චෙන්කලඩි ප්‍රදේශයෙන්, අනුරාධපුර යුගයට අයත් නටබුන් රැසක් සොයා ගැනේ,

Pura

මෙතෙක් සංරක්ෂණය වී නොමැති, එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් ලෙස අනුමාන කෙරෙන මඩකලපු දිස්ත්‍රික්කයේ තලවායිකන්ඩම් ස්ථානයේ පසුගිය දා ආරම්භ කල පුරාවිද්‍යා පරීක්ෂණ කැණීමක දී  ගඩොල් බැමි, පැරණි ගඩොල් කැට, උළුකැට, එකතැන ගොඩගසා ඇති ගල් කණු, සදකඩපහණ, මුරගල්, සිරිපතුල් ගල්, උඩලිපත, පිළිම පාදම් කොටස් ආදිය හමුවී ඇති අතර මතුපිට ඇති නටබුන් සහ දාගැබ් ගොඩැල්ලේ සාධක අනුව මෙම ස්ථානයෙහි බෞද්ධ ආගමික සංකීර්ණයක ලක්ෂණ ප්‍රකට කරවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මෙම පරිශ්‍රයෙහි දෙවැනි අදියරේ සිදුකළ කැණීම් මඟින් දාගැබක ශේෂ නටබුන්, ප්‍රාකාර බැමි, දාගැබ් වේදිකාවක් හමුවී ඇති අතර, පසුකාලීන ව අවතැන් වූ ගල්කණු භාවිතයෙන් දාගැබ වටා ඉදිකරන ලද  රවුම් ගඩොල් ඇතුරුමක් ද, ගල්කණුවලට ම සම්බන්ධ කර ගඩොලින් ඉදි කළ තවත් ගඩොල් බැම්මක් ද හමුවී තිබෙන බව සඳහන් වේ.

මීට අමතරව පොළව මට්ටමේ සිට අඩි 3 ½ ක ගැඹුරින් පාදමක් සහිතව ඉදිකළ දොරටුවක කොටස්, ඊට ආසන්නයෙහි කොරවක්ගල් දෙකක්, ප්‍රාකාර බැමි දෙකක්, දාගැබේ අඩි 5ක් පමණ උසට විවිධ හැඩතල සහිත වරි කිහිපයක් හමුවී ඇති අතර, ධාතු ගර්භය නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති බව හෙළිවන බවද පැවසේ. කැණීම් අතරතුර ලෝහමය කාසි කිහිපයක් ද, වීදුරු කරඬුවක් යැයි අනුමාන කළ හැකි කොටසක් ද, පබළුවක් ද, නාග පෙණ 5කින් සමන්විත ලෝහමය නාග රූපයක් ද හමුවී තිබෙන අතර, ඉපැරණි වළං කැබලි, උළු කැබලි, හැඩතල කැපූ ගඩොල් කැබලි ද මෙම පරිශ්‍රයෙන් සොයාගෙන තිබේ.

මීට පෙර, ලංකාවේ පැරණිත ම ගල් පාලම හමුවී ඇත්තේ ද මඩකලපුව පාසිකුඩා සහ වාලච්චේනි ප‍්‍රදේශයන්ට උතුරින් වූ කායන්කේනි වගුරුබිම ආසන්නයෙන් බවත්, එම  ගල්පාලම දිගින් මීටර් 240 ක් වන බවත් එය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති දිගම ගල්පාලම බව අනාවරණය වී තිබෙන බවත් සදහන් වේ.

මඩකලපුවේ චෙන්කලඩි එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්කුඩාවලි ග්‍රාමනිලධාරි වසමට තලවායිකණ්ඩම් ප්‍රදේශය අයත් වන අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණ කැණීම් ආරම්භ කරන ලද්දේ එරාවුර් උසාවියෙන් ලබාදුන් නියෝගයක් ද උපයෝගී කරගනිමිනි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ  පුරාවිද්‍යා ස්ථාන අතරින් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර යුගය නියෝජනය කරන අතර, පුළුකුනාව, පොන්ඩුහල්චේන, කුසලානමලේ, තොප්පිගල අවට නටබුන් ඒ අතර ප්‍රමුඛ වැදගත්කමක් හිමිවන බවත්, විශේෂයෙන් ම පන්කුඩාවලි පුරාවිද්‍යා නටබුන් අනුරාධපුර යුගය නියෝජනය කරන බව සාධක සහිත ව තහවුරු වී ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.