topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තක්සේරු දෙපාර්තමේන්තුව අඩපණ වීමේ අවධානමක්.

 

thkseru deprthamenthuwa

තක්සේරු නිලධාරී තනතුරේ පුරප්පාඩු පන්සියයකට අධික ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබියදී 2012 වසරේ සිට විශේෂ උපාධි ලබාගත් තුන්සිය පනහක් නිවෙස්වලට වී කාලය ගත කරමින් සිටින බව තක්සේරු නිලධාරීහු සඳහන් කරති.

තක්සේරු දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා 2014.12.12 වැනිදා ඉදිරිපත් කළ වැඩපිළිවෙළට අනුව සමස්ත තක්සේරු නිලධාරීන්ගේ ප්‍රමාණය 800ක් විය යුතු බවද එම පිරිස් පෙන්වා දෙති.

වර්තමානය වනවිට දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් බවත්, මේ නිසා දෙපාර්තමේන්තු කටයුතු අඩපණ වෙමින් තිබෙන බවත් එම පිරිස් සඳහන් කරති.

තක්සේරු නිලධාරීන් ලෙස බඳවාගනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඒ පිළිබඳ විශේෂ උපාධිය ලබාගන්නා පිරිස් පමණක් බවත්, මේ අනුව සෑම වසරකදීම එම විශ්වවිද්‍යාලයෙන් උපධිධාරීන් තුන්සියයත්, තුන්සිය පනහත් අතර ප්‍රමාණයක් බිහිවන බවත් තක්සේරු නිලධාරීහු පෙන්වා දෙති.

අදාළ විශේෂ උපාධිය ලබාගන්නා පිරිසට සේවය කිරීමට ඇති එකම ස්ථානයද තක්සේරු දෙපාර්තමේන්තුව පමණක් බවත්, එහෙත් 2012 වසරින් පසු මෙතෙක් උපාධිධාරීන් එම  රැකියා  සඳහා බඳවාගෙන නොමැති බවත් එම පිරිස් සඳහන් කරති.

Leave A Reply

Your email address will not be published.