topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාළගුණය අවදානම්,අදත් තද වැසි සහ තද සුළං.

Bad wether 2

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ.

දිවයිනවටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතම්ස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ.

දිවයිනවටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතම්ස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

Leave A Reply

Your email address will not be published.