topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදහන්වූවන්ගේ පවුල් වලට සහනයක් අවශ්‍යයි. රතු කුරුස සංවිධානය.

අතුරුදහන්

 වසර කීපයක් පුරා පීඩා විඳින ශ්‍රී ලංකාවේ සමස්ත අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අභිලාෂයන්ට පුළුල් ප්‍රතිචාරයක් දැක්වීම තුලින් සෙතක් සැලසෙනු ඇති බවට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය බලාපොරොත්තු පළ කරයි.
රතු කුරුස සංවිධානය ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු සහ ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම 2009 වසරේ නිම වීමෙන් අනතුරුව වසර ගණනක් ගත වී ඇති නමුත් 16000 කට අධික අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අස්වැසිල්ලක් ලැබී නැති බවයි රතුකුරුස වාර්තාවේ දැක්වෙන්නේ.
සමස්ත දිවයින ආවරණය වන පරිදි සිට 2014 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2015 නොවැම්බර් තෙක් සිදු කොට ඇති එම සමීක්ෂණයේදී අතුරුදහන් වූවන්ගේ පවුල් 395 ක් මුණ ගැසුණ බව රතු කුරුසසංවිධානය පවසයි
යුද්ධය අවධියේ අතුරුදහන් වූ යුද හමුදා භටයන්ගේ සහ පොලිසියේ සාමාජිකයන්ගේ පවුල් ද ඊට ඇතුළත් වෙති.

Leave A Reply

Your email address will not be published.