topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

24ක් මැරූ නඩුවෙන් හමුදාව නිදොස් කොට නිදහස් .

මුතුර් නඩුව

මීට වසර විස්සකට පෙර 1996 වසරේ පෙබරවාරි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයක ත්‍රිකුණාමල කුමාරම්පුරම් ගම්මානයේ 24 දෙනකුට වෙඩි තබා ඝාතනය කළැයි අධි චෝදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරු හය දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  ඉදිරියේ පැවැති ජූරි සභාව තීරණය කර තිබේ.

සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවී තිබූ අතර ඔවුන්ට එරෙහිව අධිචෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි. මෙය උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයේ විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන බවද පැවසේ.
මෙම නඩුවේ සාක්ෂි කරුවන් 107දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර විත්තිකාර හමුදා සාමාජිකයන් විසින් මරා දැමුණු බව කී 24 දෙනා අතර මවල පියාල දරුවන් සහ ඥාතීන්ද වූ බව නඩු විභාගයේදී කියැවිණි.

Leave A Reply

Your email address will not be published.