topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිංගග උතුරයි. ගාල්ල දිස්ත්‍රිකයේ ජන ජීවිතය අඩාලවෙයි.

flood galle 

ඇති වී ඇති ආපදා තත්වය හමුවේ හදිසි සාකච්ජාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දී දැන් පැවැත්වේ.

ගිංගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ජනජීවිතයට දැඩි බදා එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක  පවසයි. නෙළුව,තවලම ,නාගොඩ,යක්කලමුල්ල,බද්දේගම වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශ රැසක ජලයෙන් යටවී තිබේ.

ගංවතුර තත්වය වර්ධනය වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇතිබවත් සඳහන්වන අතර ගිංගඟ පිටාර ගැලීම නිසා බද්දේගම උනන්විටිය නාගොඩ හරහා කුරුපනාව උඩුගම ප්‍රධාන මාර්ගයේ උනන්විටිය,කැප්පිටියාගොඩ සහ කුරුපනාව යන ස්ථාන වලින් ජලයෙන් යටවී තිබේ.

මාපලගම – ඇල්පිටිය ප්‍රධාන මාර්ග ස්ථාන රැසකින් ජලයෙන් යටවී තිබේ.

ගාල්ල – වක්වැල්ල ප්‍රධාන මාර්ගය ස්තාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

බද්දේගම සංදරවල හරහා ගාල්ල ප්‍රධාන මාර්ගය දොඩන්ගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී පවති.

නාගොඩ , යක්කලමුල්ල ,බද්දේගම,නෙළුව ,තවලම යක්කලමුල්ල සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇතිබව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

පවතින තත්ත්වය අනුව මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතු සඳහා බාධා මතුවී තිබේ. බෙන්තර ගඟේ සහ මාදු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවති.

Leave A Reply

Your email address will not be published.