topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාකච්ඡා අසාර්ථකයි – මෛත්‍රී, මහින්ද වෙන වෙනම මැතිවරණයට.

Mahinda & Sirisena 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය සහ මහින්ද රාජපක්‍ෂ පාර්ශවය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරඟ කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ පාර්ශවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් පොහොට්ටුව ලකුණෙන් හා මෛත්‍රී පාර්ශවය ශ්‍රීලනිපය අත ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් නම් කළ නියෝජිතයින් අතර පැවති  සාකච්ඡා අසාර්ථක වී ඇත. ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් සාකච්ඡාවලට සහභාගී වූ නියෝජිතයෙකු පවසා ඇත්තේ, එක්ව තරඟ කිරීමට නම් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බව සහ තරඟ කරන පක්‍ෂයේ නායකත්වය සහ ලේකම් ධූරය මහින්ද රාජපක්‍ෂ පිළට තිබිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයෙන් කොන්දේසි ලෙස ඉදිරිපත් කළ නමුත් ශ්‍රීලනිප පාර්ශවය ආණ්ඩුවෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ නිසා සාකච්ඡා අසාර්ථක වූ බවයි.

එමෙන්ම ශ්‍රීලනිපයේ ඉහල පෙළේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ නිසා සාකච්ඡා අසාර්ථක වූ බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Discussions between Maithripala Sirisena and Mahinda Rajapakse faction failed in the upcoming local government polls due to the failure of talks between President Mahinda Rajapakse and Sri Lanka’s Tamil People’s Liberation Front Lotum alias Maithree battalion by the SLFP. Is reported to have been decided.

Discussions between the SLFP and the Joint Opposition have failed recently. An agent who participated in the discussions on behalf of the joint opposition said that Mahinda Rajapakse should have the leadership and secretary of the party that could contest the election if the SLFP had to contest together. However, the discussion failed, because the SLFP refused to leave the government. said.

Also, a senior member of the SLFP has said that discussions between the President and a group have refused to leave the government and that discussions have failed.

 

Leave A Reply

Your email address will not be published.