topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලිංගික අතවරවලට ලක් වූ වැඩිම දරුවන් වෙසෙන රට

ළමා අපචාර

ඉන්දියාවේ සෑම විනාඩි 15 කටම වරක් දරුවෙකු ලිංගික අතවරවලට ලක් වෙන බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිදරවු වී තිබේ.

ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීම ගතව ගිය වසර කිහිපය ඇතුළත විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ද බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරුණ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාවේ දැක්වේ.

දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකට දරුවෙකු බිහි කිරීමට සිදුවීමෙන් අනතුරුව ළමා ලිංගික අපචාර පිළිබඳව යළිත් වරක් ඉන්දියාව පුරා ප්‍රබල අවධානය පළවෙමින් පවතී.

එම දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඇයගේ මාමාවරුන් දෙදෙනෙකුට පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

ස්වදේශ කටයුතු අමාත්‍ය රජ්නාත් සිං (Rajnath Singh) විසින් දිල්ලි අගනුවරදී ප්‍රකාශයට පත්කරන ලද 2016 වසරේදී ඉන්දියාව පුරා සිදු වූ අපරාධ පිළිබඳ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාව ප්‍රකාර, එම වසර ඇතුළත දරුවන්ට එරෙහි අපරාධ 106,958 ක් වාර්තා වී තිබේ.

ඒ අතරින් 36,022 ක් දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ගණයට වැටෙන අපරාධ වේ.

ඉන්දීය ජනගහනයෙන් කෝටි හතළිහක් බාලවියේ දරුවන්ය

ලිංගික අපයෝජනයට ලක් වූ ළමුන් පිළිබඳ දත්ත

ලෝකයේ ලිංගික අතවරවලට ලක් වූ දරුවන් වැඩිම පිරිස සිටින රට ඉන්දියාව බව පෙන්වා දෙන දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ (Geeta Pandey), එහෙත් ඒ සම්බන්ධයෙන් විවෘතව කතාකිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බව ද පවසන්නීය.

එබැවින් සැබවින්ම ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් පිරිස වාර්තාවේ ඇතුළත් සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පිරිසක් විය හැකි බව ද බීබීසී වාර්තාකාරිය පවසයි.

ඉන්දියාවේ ළමා වර්ධනය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2007 දී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, තමන් කිසියම ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වූ බව සමීක්ෂණයට සහභාගි වූ දරුවන්ගෙන් 53% ක් පවසා තිබිණ.

බහුල වශයෙන්ම ඒ දරුවන් අපයෝජනයට ලක්වන්නේ දෙමාපියන්, ඥාතීන් හෝ පාසල් ගුරුවරුන් වැනි ඔවුන්ට ඉතා සමීප පුද්ගලයන් අතින් බව ළමා අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂකයෝ පවසති.

(BBC)

Leave A Reply

Your email address will not be published.