topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පරිසර හිතකාමී ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය.

Rishad_Badudeen

පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් පවසා සිටී.  අමාත්‍යරවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවැති පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ජාතික පරිසර හිතකාමි නියමයන්ට අනුව කර්මාන්ත විසින් තම නිෂ්පාදන ක්‍රියාවලිය සවිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය ණය ව්‍යාපාරිකයන්ට ඉහත බැංකු හා ආයතන යටතේ‍ ලබාගත හැකි බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අසෝක, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, එන්.ඩී.බී බැංකුව, සෙලාන් බැංකුව, එල්.ඕ.එල්.සී. රක්ෂණ ආයතනය හා පීපල්ස් ලීසිං යන ආයතනවල නිළධාරීන් සමඟ මේ පිළිබඳ අදාළ ගිවිසුම අත්සන් කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.