topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත්වෙන්න යළි බලපෑම්.

Ranil_Sirisena

ශ්‍රීලනිප මධ්‍යම කාරක සහිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ,  එක්සත් ජාතික පක්‍ෂය අතර ඒකාබද්ධ ආණ්ඩුවක් සඳහා වන අවබෝධතා ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝ නොකර ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව පැවසේ. ඒකාබද්ධ විපක්‍ෂය වෙනම මැතිවරණයකට ඉදිරිපත් වෙන පසුබිමක් තුළ ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටිමින් මැතිවරණයට ඉදිරිපත්වීමෙන් අන්ත පරාජයක් අත්වීමට ඉඩ ඇති නිසා ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් විය යුතු බව ඒ සම්බන්ධයෙන් අදහස්  දක්වමින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ  කිහිපදෙනෙකු පැවසූ  බවද සඳහන් වේ.

ශ්‍රීලනිපය සහ එජාපය අතර අරමුණු 10 කින් යුත් අවබෝධතා ගිවිසුම 2015 අගෝස්තු 21 වැනිදා අත්සන් කර තිබුණු අතර වසර දෙකක කාලයක් සඳහා වන එම ගිවිසුම දෙපාර්ශවයේ එකඟතාව මත දීර්ඝ කළ හැකි බවත් ගිවිසුමෙහි සඳහන් වේ.

ඉදිරි වසර දෙක සඳහා ආණ්ඩුවේ ගිවිසුම දීර්ඝ කරන බව ජනාධිපතිවරයා පැවසූ බව අග්‍රාමාත්‍යවරයා එජාපයේ ඉහළ නායකන් සමඟ පවසා ඇති බවත් සඳහන් වන අතර, එසේ වුවත් ගිවිසුම දීර්ඝ නොකරන ලෙස ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් පවසන බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.