topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිවරයකුටත් ස්ත්‍රී දූෂණ චෝදනා.

Mr Zuma went on to become South Africa's president three years after he was acquitted of rape

මීට දශකයකට පමණ ඉහතදී ජනාධිපති ජේකබ් සූමා තමන් දූෂණය කළ බවට කාන්තාවක එල්ල කළ චෝදනාව සත්‍යයක් යයි විශ්වාස කරන බව දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.ගුවන් විදුලි නාලිකාවක් සමග අදහස් දැක් වූ සිරිල් රමෆෝසා (Cyril Ramaphosa), “ඔව් මම ඇයගේ චෝදනාව විශ්වාස කරනවා,” යනුවෙන් සඳහන් කළේය.සිය සමීප මිතුරෙකුගේ දියණියක වන ෆෙසේකිලේ කුස්වායෝ (Fezekile Kuzwayo) දූෂණය කිරීමේ චෝදනාවට ජේකබ් සූමා (Jacob Zuma) නිවැරදිකරු බව 2006 දී අධිකරණය තීන්දු කළේය.ඇය කැමැත්තෙන් තමන් සමග ලිංගිකව එක් වූ බව එවකට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ (ANC) ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ජේකබ් සූමා අධිකරණය ඉදිරියේ කියා සිටියේ ඉදිරි මාසය අගදී පැවැත්වෙන පක්ෂ සමුළුවේදී පක්ෂයේ නව නායකත්වයට පත්වීම පිණිස උප ජනාධිපති සිරිල් රමෆෝසා ද තරග වැදී සිටියි.

ජනාධිපති සූමා ගේ හිටපු බිරිඳ වන න්කොසසානා ද්ලමිනි සූමා (Nkosazana Dlamini-Zuma) එම තරගයේදී උප ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියාය. ජනාධිපති සූමා ද ඇයට සහාය පළ කරයි.

Cyril Ramaphosa (L) is hoping to succeed Jacob Zuma (R) as president

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නව නායකත්වයට පත්වන පුද්ගලයා 2019 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනපති පදවියට තේරී පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වූ සිරිල් රමෆෝසා, ජේකබ් සූමාට එරෙහිව අධිකරණය වෙත යාමට ෆෙසේකිලේ කුස්වායෝ සතුව තිබූ ධෛර්යය අගය කළේය.

තමන් දූෂණයට ලක් වූ බව ප්‍රසිද්ධියේ පැවසීම කාන්තාවකට කෙතරම් දුෂ්කර කරුණක් ද යන්න තමා හොන්දිනම් දන්නා බව පැවසූ ඔහු, එය ඇයගේ ජීවිතය කාලය තුළ ඇය විසින් ගනු ලැබූ දුෂ්කරම තීරණයක් විය හැකි බවත් සඳහන් කළේය.

නඩු විභාගයෙන් අනතුරුව රටින් පලා ගිය ඇය පසුව මිය ගිය නමුත් ඒ පිළිබඳ ආන්දෝලනය යටපත් නොවූ බව සඳහන් වේ.

උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති කාර්යාලය, “ජනාධිපතිවරයා ස්ත්‍රී දූෂණ චෝදනාවට නිවැරදිකරු යයි අධිකරණය විසින් තීන්දු කර තිබෙන,” බව සඳහන් කරයි.

(BBC)

Leave A Reply

Your email address will not be published.