topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාද යාත‍්‍රාවට මෝසමක්

received_10208647132248197

 ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවට මාවනැල්ල නගරයට ඇතුල් නොවන ලෙස නිකුත් කෙරුණු උසාවි නියෝගය වෙනුවෙන් අද මෝසමක් ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත් එහිදී ද දැනුම් දී තිබුණේ උසාවි නියෝගය පෙර පරිදිම කි‍්‍රයාත්මක කරන ලෙසයි.

පේරාදෙණියේ සිට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවෙන් පැමිණෙන ජනතාවට මාවනැල්ල නගරයට ඇතුල් නොවී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඊයේ උසාවි නියෝගයක් නිකුත් කෙරුණා.

එහිදී උසාවිය නියෝග කර තිබුණේ මහනුවර සිට පැමිණෙන පා ගමන මාවනැල්ල නගරයේ ගණේතැන්න මංසන්ධියෙන් නතර කරන ලෙසයි.

ඊට එරෙහිව අද නීතීඥයන් මාර්ගයෙන් උසාවියට මෝසමක් ඉදිරිපත් කෙරුණු ද එහිදී ද උසාවිය නියෝග කර තිබුණේ ඊයේ දිනයේදී ලබාදුන් නියෝගය එලෙසම කි‍්‍රයාත්මක කරන ලෙසයි.

Leave A Reply

Your email address will not be published.