topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුංචි ජන්දයේ මුල්ම නාමයෝජනාව පොහොට්ටුවෙන්.

Basil
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නාමයෝජනාව පොහොට්ටුව ලකුණින් තරග කරන පොදුජන පෙරමුණ විසින් අද අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වෙත බාරදීමට නියමිතය .ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිළධාරි මහාචාර්ය ජන්න ජයසුමන  විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව බාර දෙන අතර අපේක්ෂකයින් සියලු දෙනා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත ඇතුලු විශාල පිරිසක් ඊට එක්වීමට නියමිතය.

ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය නගර/කඩවත්සතර ප්‍රාදේශීය සභාව සදහා ද ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් අද පෙරවරුවේ නාමයෝජනා බාරදීමට නියමිතය.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මුලින්ම ඇප තැන්පත් කරනු ලැබුවේද ශ්‍රීලංකා පොදුජන පෙරමුණයි.මැතිවරණය දිනාගැනීමේ සටනේදී ප්‍රමුඛත්වය ගත්තා සේම මැතිවරණ ක්‍රියාකාරකම් සියල්ල ඉටුකිරීමේ ප්‍රමුඛයාවීම සිය ජයග්‍රාහී වැඩපිළිවෙළෙහි කොටසක් බවයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සදහන් කරන්නෙ

Leave A Reply

Your email address will not be published.