topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පළාතේ දරුවන්ට,නව පාසල් වාරය සඳහා පාසල් පොත් උපකරණ සහ බෑග් සහ සපත්තු කට්ටලයක් නොමිලේ.

S_P_News_Chandima_Rasaputhra

දකුණු පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින දුවා දරුවන් සඳහා පාසල් උපකරණ (සපත්තු , බෑග් , පොත්පත්) ලබා දීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර ගේ සංකල්පයක් මත රුපියල් මිලියන 90ක් (කෝටි 09 ක්) වෙන්කර ඇත.
මෙම මුදලින් දකුණු පළාතේ දරුවන් 35000 කට 2018 නව පාසල් වාරය සඳහා පාසල් පොත් උපකරණ සහ බෑග් සහ සපත්තු කට්ටලයක් ලබාදීම මේ දිනවල දකුණු පළාත් පාසල් තුල සිදුවෙමින් පවතී.

24899792_522715388104755_4815790325190767898_n-01
සිසුන් 100ට අඩු දකුණු පළාතේ පාසල් 292 ක් පවතින අතර එහි සිසුන් 17025 ක් සිටී. මෙම ප්‍රථිලාභය එම සිසුන් සියළු දෙනාට හිමිවන අතර දකුණු පළාතේ අධ්‍යාපන කලාප 11 ක් තුල ඇති ආදර්ශ ප්‍රාථමික පාසල් 11 ක් සහ තෝරාගත් විශේෂිත අඩු ආදායම්ලාභී පවුල් ජීවත් වන ප්‍රදේශ වල දුවා දරුවන් 10168 ක් සහ නාගරික දරිද්‍රතාවයෙන් පෙළෙන මාතර දිස්ත්‍රික්කයේ මාතර කොට්ඨාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කොට්ඨාශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොට්ඨාශය, දූ දරුවන් 7737 කට ද මෙම ප්‍රතිලාභය හිමිවේ.
සමස්තයක් ලෙස දකුණු පළාතේ දූ දරුවන් 35000 කට පාසල් උපකරණ මේ වන විට බෙදා දෙමින් පවතී.

FormatFactoryDSC_3868-01
එහි සමාරම්භක උත්සවය මාතර නගරයේ ඇති කුඩා පාසලක් වන ඩඩ්ලි සේනානායක කනිටු විදුහලෙන් ආරම්භ කළ අතර ඒ සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර  හා දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ජයන්ත පතිරණ සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.