topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිජාබය නොගැලවීම නිසා, නීති උපාධිධාරිනියට නීතිඥ සංගමයේ ලියාපදිංචි වීමට අවසර නැහැ.

A graduate of_ law degree _Amis Friedos

හිජාබය ගැලවීම ප්‍රතික්ෂේප කළ නීති උපාධිධාරිනියට නීතිඥ සංගමයේ ලියාපදිංචි වීමට අවසර නොදීමේ පුවතක් නයිජීරියාවෙන් වාර්තා වේ.

නීතිය පිළිබද උපාධිධාරිනියක් වන අමාස් ෆර්දොස් හිජාබය පැළදගෙන තම උපාධි ප්‍රදානෝත්සවයට යාමට සැරසුනත්, එම උත්සවය පැවැත්වූ ශාලාවට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැත.

ඉහත කී නීති උපාධිධාරිනියට හිජාබය ගලවා ඇතුල් වීමට අවසර දී ඇතත්, ඇය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

හිජාබය පැළද එම උත්සවයට පැමිණීම නයිජීරියාවේ ඉලොරින් නීති විද්‍යාලයේ රීතීන්ට පටහැනි බව එම විද්‍යාලය පවසයි. නමුත් මෙම ක්‍රියාව හේතුවෙන් ඇයගේ “අයිතීන් උල්ලංඝනය” වී ඇති බව අමාස් පවසා සිටියාය.

මෙය සමාජ මාධ්‍ය ජාලවල මහත් කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වී ඇත.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ කාන්තාවකගේ ගිණුමක සඳහන් වුයේ අමාස්ට හිජාබය ගැලවීම ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇති බවටය.

තවත් ට්විටර් ගිණුමක සටහන් වූයේ මෙය නයිජීරියාවේ පවතින ලිංගිකත්වය මත වෙනස් කොට සැළකීමට තවත් උදාහරණයක් වන බවය.

අමාස් තම නීති විද්‍යාලයේ හිජාබය පැළදීම පිළිබදව ඇති රීතී වලට ගරු කළ යුතු බවට තවත් ට්විටර් ගිණුමක සදහන් විය.

(BBC)

Leave A Reply

Your email address will not be published.