අම්පාර නගරයේදී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 23400ක් කාර් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු එම ට්‍රැමඩෝල් සමඟ අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු අද (20) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.