topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වී පොදුජන පෙරමුණේ නායකත්වයට එයි.

Mahinda_Rajapaksha_Presidant

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ  මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දක්වයි .නමුත් ජනවාරි 2 දා ආරම්භ කිරීමට  බලාපොරොත්තුවන ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට හිටපු ජනාධිපතිවරයා  තීරණය කර ඇතැයි වාර්තාවේ. එහෙදි විශේෂ ප්‍රකාශයක්  කරමින්  තම තීන්දුව  පාක්ෂිකයන්ට  දැනුම් දීමට නියමිත බව සදහන් වේ.

තවද ඉදිරි පලාත්පාලන මැතිවරණදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට නායකත්වය  ලබා දීම සදහාත්  පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්‍ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල්දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.

Leave A Reply

Your email address will not be published.