topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සම්බාධක පැනවීම ,”යුදමය ක්‍රියාවක්”

We'll do it together-North Korea

තමන්ට එරෙහිව අලුතෙන්ම පණවා තිබෙන එක්සත් ජාතීන්ගේ සම්බාධක සිය රටට එරෙහි “යුදමය ක්‍රියාවක්” බව උතුරු කොරියාව පවසයි.

එම සම්බාධක සිය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීමේ ක්‍රියාවක් ලෙසින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශ නිවේදනයක සඳහන් වන බව KCNA නිල පුවත් සේවය වාර්තා කරයි.

මේ තත්වය යටතේ එක්සත් ජනපදයේ උපක්‍රම අසාර්ථක කළ හැකි එකම මාර්ගය සිය නිවාරණ ක්‍රමවේද ශක්තිමත් කිරීම බව ද නිවේදනයේ සඳහන් වේ.

බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමේ උතුරු කොරියානු වැඩසටහනට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිකුරාදා (දෙසැම්බර් 23) එරටට එරෙහි අලුත් සම්බාධක පණවනු ලැබිණ.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද අලුත් සම්බාධක පැණවීමේ යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15ම ඒකමතික අනුමැතිය පළවිණ.

උතුරු කොරියාවේ පෙට්‍රල් ආනයන 90% කින් අඩු කිරීම එම යෝජනාවේ එක් ප්‍රධාන පියවරකි.

පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කළ අයුරු
පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කළ අයුරු

එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය උතුරු කොරියාවට එරෙහිව දැනටමත් බොහෝ සම්බාධක පණවා තිබේ.

එහෙත්  ලොව පුරා රටවල් ගණනාවක් එම සම්බාධක උල්ලංඝනය කරමින් උතුරු කොරියාව සමග වෙළෙඳ සම්බන්ධතා පවත්වා තිබෙන බව පසුගිය සැප්තැම්බර් මාසයේ අනාවරණය කෙරිණ.

අලුත් සම්බාධක මොනවාද?

උතුරු කොරියාව සම්බන්ධ ගැටලුවට රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් විසඳුමක් සොයා ගැනීමේ අරමුණින් නව සම්බාධක පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරන බව එක්සත් ජනපදය සඳහන් කළේය.

  • ඒ අනුව උතුරු කොරියාවට වසරකට ලබා දෙන පෙට්‍රල් නිෂ්පාදන බැරල් ලක්ෂ පහකට සීමා කරන අතර, බොර තෙල් ප්‍රමාණය ද වසරකට බැරල් ලක්ෂ හතළිහකට සීමා කළ යුතුය
  • විදේශයන්හි සේවයේ නිරතව සිටින සියලුම උතුරු කොරියානුවන් ඉදිරි වසර දෙක ඇතුළත යළි සිය රට බලා යා යුතුය. රටට ලැබෙන විදේශ විනිමය කපා දැමීම එහි අරමුණ වේ
  • විද්‍යුත් උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර වැනි උතුරු කොරියාවේ අපනයනවලට ද තහනමක් පැනවෙනු ඇත
එහෙත් එම සම්බාධක සිය රටේ “ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්” පමණක් නොව “කොරියානු අර්ධද්වීපය ඇතුළු කළාපයේ ස්ථාවරභාවය අනතුරේ හෙළන” පියවරක් බව ද උතුරු කොරියාවේ ස්ථාවරය වී තිබේ.

දශකයකට ආසනන කාලයක් මුළුල්ලේ එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සිටින නමුත් එමගින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරගැනීමට හැකි වී නැත.

විශේෂයෙන්ම නව සම්බාධක හේතුවෙන් සිය න්‍යෂ්ඨික වැඩසටහන තවත් වේගවත් කරන බව උතුරු කොරියාව පවසයි. මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පණවන ලද සම්බාධක සහ වෙනත් බොහෝ බලපෑම් හමුවේත් උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික සහ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් ක්‍රියාත්මක කළේය.

(BBC)

 

Leave A Reply

Your email address will not be published.