topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

CameraLK Award ceremony පැවැත්වේ.

camara

ශ්‍රී ලංකාවේ කැමරා වෙළඳ ක්ෂේත්‍රයේ වෙනසක් කළ CameraLK ආයතනය මගින්  සංවිධානය කරන ලද CameraLK Award ceremony දෙවන වරටත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි  පැවැත්විණි.
උළෙල පැවැත්වූයේ මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අමාත්‍යවරුනගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී Camera LK academy ඡායාරූප ශිල්පය හදාරන ලද සිසු සිසුවියන්ට සහතිකපත් ප්‍රධානය කිරීම සිදුකරන ලදී.
ඡායාරූප ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් ඡායාරූප ශිල්පීන්ගේ සේවය ඇගයීම සඳහා සම්මාන පුදකිරීම මෙන්ම CameraLK Academy හි සේවය කරමින් තම දැනුම බෙදාදෙන ගුරුවරුන්ගේ සේවය ඇගයීම සඳහා ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී  සිදු කළේය.

කෙටි කලක් තුළ කැමරා උපකරණ ව්‍යාපාරය තුළ ඉහලටම පැමිණෙමින් දකුණු ආසියාවේ විශාලතම කැමරා උපකරණ ව්‍යාපාරයක්වූ CameraLK ආයතනය ඊන් නොනැවතී ඡායාරූප ශිල්පය ඉගැන්වීමේ කටයුතු වෙතට අවධානය යොමුකරමින් CameraLK Academyආරම්භ කළේ2014 වර්ෂයේදීය.

Leave A Reply

Your email address will not be published.