topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහ බැංකු බැදුම්කර වංචාව අධිකරණයට.

bond_Office

මහ බැංකුවේ බැදුම්කර වංචාව  සම්බන්ධයෙන් පත්කරන ලද  ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශයන්ට අනුව චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරෙනු ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර පවසයි.

බැදුම්කර වංචාවේ චෝදනා එල්ල වූවන් සම්බ්ධයෙන් ගත යුතු නීතිමය පියවරයන් ගැන වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවත් ඒ අනුව  ජනාධිපතිවරයාද  කටයුතු කරනු ඇතයි  තමන් විශ්වාස කරන බව  ඇමති අමරවීර වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර බැදුම්කර කොමිසමේ ඉදිරි නීතිමය කටයුතු ගැන සාකච්චා පැවැත්වීම සදහා  ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා හෙට දිනයේ කැදවා ඇති බවද සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.