Saitm fiìh

දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි  කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය  සඳහන්කර සිටියි.

දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට නියෝජ්‍ය ආමැති ආචාර්ය හර්ෂද සිල්වා පොරොන්දු වුවත් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද, එනිසා ජනවාරි මාසයේ දිනක අඛණ්ඩ උපවාසයක් අරඹන බව ද එම සංසදය වැඩිදුරටත් කියා සිටියි.