topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශන කළ අන්ත දක්ෂිණාංශිකයන්ට වැඩ වරදී.

The ultra-right-wingers who have published anti-Mu

2018 නව වසර උදා වෙමින් පවතිද්දී මුස්ලිම් ජනයාට එරෙහි පණිවුඩ පතුරුවා හරින ලද බවට චෝදනා එල්ල වී ඇති ජර්මනියේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයන් දෙදෙනෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම චෝදනා එල්ල වී ඇති බියට්‍රීස් වොන් ස්ටෝර්ච් (Beatrix von Storch) ජර්මනියේ AFD පක්ෂයේ නායිකාව වන්නීය.

AFD යනු ‘විකල්ප ජර්මනියක් සඳහා වන ජාතිකවාදී’ පක්ෂයයි.

ප්‍රකෝපකාරී ප්‍රකාශන පළ කරනු ලැබීමෙන් අනතුරුව ඇයගේ ‘ට්විටර්’ ගිණුම තාවකාලිකව අත්හිටවනු ලැබ ඇත.

“ම්ලේච්ඡ, සමූහ දූෂක මුස්ලිම් පිරිමි රංචු නළවමින් සිටින” බවට ‘කොලෝන්’ පොලීසියට චෝදනා කරන බියට්‍රීස් වොන් ස්ටෝර්ච්, පසුව එම ප්‍රකාශය අලුත් අවුරුදු පණිවුඩයක් හැටියට අරාබි භාෂාවෙන් ද සිය ‘ට්විටර්’ ගිණුමේ පළකර තිබුණි.

ඇයගේ එම ක්‍රියාවන්ට සහයෝගය දුන් බවට තවත් දේශපාලන කාන්තාවක් චෝදනා ලබන අතර ඇයට එරෙහිවත් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.

AFD පක්ෂයේ නායිකාවක් වන ඇලිස් වීඩෙල් (Alice Weidel) නම් දෙවන අන්ත දක්ෂිණාංශික දේශපාලන කාන්තාව “කොල්ලකෑම් සහ අපචාර සිදු කරනු ලබන, එසේම පිහි ප්‍රහාරයන්හි නිරත වෙන, පිටරට වලින් ගෙන්වා ගත්, විදේශීය මැර කල්ලිවලට ” බලධාරීන් යටත් වෙමින් සිටින බව පවසමින් ‘ෆේස්බුක්’ පිටුවේ සටහනක් තබා ඇත.

එම දේශපාලන කාන්තාවන් දෙදෙනා වෛරී සහගත කුපිතකාරී හැඟීම් ඇවිස්සීම සම්බන්ධයෙන් වැරදිකාරියන් වීමට ඉඩකඩ ඇති බව පවසන ජර්මන් පොලිසිය, ඔවුන් සිර දඬුවම් හෝ දඩ මුදල් ගෙවීමට යටත් කරනු ලැබීමට ඉඩ ඇතැයි කියා සිටියි.

මේවනවිට ඔවුන්ගේ ‘ට්විටර්’ සහ ‘ෆේස්බුක්’ පණිවුඩ මකා දමනු ලැබ ඇත.

2018 'කොලෝන්' නව අවුරුදු උත්සව සඳහා විශාල පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි
කොලෝන්’ නව අවුරුදු උත්සව සඳහා විශාල පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි

එම වාරණය පිළිබඳව අදහස් දැක්වූ AFD පක්ෂයේ නායකයන්, ජර්මන් බලධාරීන් කටයුතු කරන්නේ කලින් කොමියුනිස්ට් පාලනයක් පැවති නැගෙනහිර ජර්මනියේ රාජ්‍ය ආරක්ෂක අංශය (Stasi) කටයුතු කරන ලද ආකාරයට බවට චෝදනා කර ඇත.

මෙම ජනවාරි පළමුවෙනිදා පටන් බල පැවැත්වෙන අලුත් ජර්මන් නීතියක් අනුව වෛරී සහගත ප්‍රකාශන වලට එරෙහිව පියවර ගැනීමට සමාජ මාධ්‍ය ජාල පවත්වා ගෙන යන සමාගම්වලට සිදු වෙයි.

එම සමාගම් ඒ සඳහා අසමත් වුනොත් ඔවුන්ට එරෙහිව යුරෝ දශ ලක්ෂ පහක දඩයක් නියම කිරීමට බලය ලැබෙයි.

එම තත්වය යටතේ AFD පක්ෂයේ නායිකාවන් දෙදෙනාගේ ප්‍රකාශන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීම පිළිබඳව තීන්දුවක් ගැනීම ‘කොලෝන්’ නීති සහ අධිකරණ බලධාරීන්ට පැවරෙනු ඇත.

බියට්‍රීස් වොන් ස්ටෝර්ච් (Beatrix von Storch) ඇයගේ මුස්ලිම් විරෝධී ‘ට්විටර්’ පණිවුඩය නිකුත් කර තිබුණේ ‘කොලෝන්’ පොලිසිය ජර්මන් මෙන්ම ඉංග්‍රීසි, ප්‍රංශ සහ අරාබි භාෂා ඇතුළු විදේශීය භාෂාවන් කීපයක් උපයෝගී කර ගනිමින් සිය නව අවුරුදු සුබ පැතුම් අන්තර්ජාලයේ පළ කරනු ලැබීමෙන් අනතුරුවයි.

බියට්‍රීස් වොන් ස්ටෝර්ච්ගේ ඉහත කී වෛරී ප්‍රකාශයත් සමඟ ඇයගේ ‘ට්විටර්’ ගිණුම පැය දොළහක කාලයකට අත්හිටුවන ලද්දේ එය එම වෙබ් අඩවියේ නීති උල්ලංඝනය කිරීමක් යයි පවසමිනි.

එහෙත් ඇය එම පනිවුඩයම නැවත සිය ‘ෆේස්බුක්’ පිටුවේ පළ කර තිබුණි.

කුපිතකාරී ප්‍රකාශයක් ලෙස එය හඳුන්වා දෙමින් ‘ෆේස්බුක්’ ජාලයත් ඇයගේ ගිණුම අවහිර කර ඇත.

AFD පක්ෂයේ මුස්ලිම් විරෝධී ප්‍රකාශනයක්
 පක්ෂයේ මුස්ලිම් විරෝධී ප්‍රකාශනයක්

සංක්‍රමණික පසුබිමක් සහිත පුද්ගලයන් යයි පැවසෙන පුද්ගලයන් විසින් මෙයින් වසර දෙකකට පෙර කාන්තාවන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර රැසක් නිසා මෙවර ‘කොලෝන්’ නගරයේ නව අවුරුදු උත්සව පැවැත්වීම මතභේදාත්මක තත්වයක පැවතුණි.

පසුගිය වසරේ ‘කොලෝන්’ පොලිසිය උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත පුරුෂයන් සිය ගණනක් ප්‍රශ්න කළ අතර එම් පියවර පොලිසිය දෝෂ දර්ශනයට ලක් වීමට පවා හේතු විය.

2017 වසර උදාවේ ‘බර්ලින්’ නගරයේ පැවැත්වුන උත්සවවල දී කාන්තාවන් සඳහා විශේෂ ආරක්ෂක කලාප වෙන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ අතර එය එවැන්නක් වාර්තා වූ පළමු වතාව විය.

(BBC)

Leave A Reply

Your email address will not be published.