topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇඟිලි සලකුණු එපා,හෙදියන් වර්ජනයට.

 

hospital-design-sri-lanka

ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යමණ්ඇඟිලි සලකුණු යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව 2018.01.03 දින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භකර ඇත. ඔවුන්ගේ මූලික ඉල්ලීම වී ඇත්තේ හෙද හෙදියන් සඳහා නිල නිවාස පහසුකම්, රාජකාරියට පැමිණීමට හා නිවෙස්වලට යාමට විධිමත් ප‍්‍රවාහන පහසුකම් හෝ ප‍්‍රවාහන පහසුකම් සඳහා ඇමතිවරයා ලබාදෙනවා යැයි කියූ බදු රහිත වාහන බලපත‍්‍රය ලබා නොදී ඇඟිලි සලකුණු යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නොකරන ලෙසයි.

අද වන විට සටනට දින 05ක් ගතවී තිබුණද රෝහල් අධ්‍යක්ෂවරයාගේ  තීන්දු තීරණ හමුවේ සටන තව තවත් වර්ධනය වෙමින් තිබේ. මේ වන විට රෝහලේ අනෙකුත් කාර්යමණ්ඩලද මෙම සටනට සහය දීමට හෙද හෙදියන් සමග එකතු වී ඇත. ඒ අනුව ඔවුන් ජයවර්ධනපුර රෝහලේ සිදුවී ඇති වංචා, දූෂණ හා අක‍්‍රමිකතාවලටද එරෙහිව මෙම සටන ඉදිරියට ගෙනයාමට සහය පළකර ඇත.

ඇඟිලි සලකුණු ඇතුළු මෙම සමස්ත ක‍්‍රියාවලියටම විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ කාර්යමණ්ඩල එකමුතුව 2018.01.08 දින දවල් 12.00ට රෝහලේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වේ.

එසේම මෙම සටනට සහය පළකරමින් හා ශ‍්‍රී ලංකා ජාතික රෝහල සහ අනෙකුත් රෝහල්වලද ක‍්‍රියාත්මක කිරීමට යන ඇඟිලි සලකුණු ක‍්‍රමයට විරෝධය පළකිරීමටත් හෙද හෙදියන්ගේ ගැටළු නොවිසඳීමටත් එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හා සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව 2018.01.08 දින දවල් 12ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු ප‍්‍රධාන රෝහල් ගණනාවක් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර කර ඇත.

මෙම බලපෑම් හමුවේ ද ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අනිකුත් රොහල්වල හෙද හෙදියන්ද සම්බන්ධ කරගත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් කරා යාමට සැලසුම්කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.