topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ආණ්ඩුව හොරු ඇල්ලුවෙ නෑ හොරු ආරක්‍ෂා කලා. දැං හොරු කියනවා අපි බලයට ආවම හොරු අල්ලනවා කියලා -අනුර කුමාර දිසානායක

 

Jvp_anura_Disanayaka

ආණ්ඩුව ජනතාවට දුන්නු පොරොන්දු ලබා දෙන්න මේ වෙනකොට අසමත් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව හොරු ඇල්ලුවෙ නෑ හොරු ආරක්‍ෂා කලා. දැං හොරු කියනවා අපි බලයට ආවම හොරු අල්ලනවා කියලා. අපේ රටේ වී මිල අඩුයි හාල් මිල වැඩියි. වී කිලෝ එකක මිල තුනෙන් බෙදලා පහෙන් වැඩි කලාම හාල් කිලෝ එකක මිල එනවා. ඒ අනුව හාල් කිලෝවක් අනෙකුත් වියදම් සමග රුපියල්57ට දෙන්න පුළුවන්. ඒත් හාල් රුපියල් 100 ට ගියේ ඇයි. අපේ රටේ වී වෙළඳපොල ඒකාධිකාරයක් තිබෙන්නේ ජනාධිපතිතුමාගේ මල්ලි ඩඞ්ලි සිරිසේනගේ ගබඩාවල. ඊළඟට නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ගේ නිපුන සහල්, ඊළඟට නිව් රත්න. ව්‍යාපාරිකයාට බැනලා වැඩක් නෑ. වී අලෙවි මණ්ඩලයේ සම්පූර්ණ වී තොගයම දුන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ කුමාරගේට. ඔහුට වී මෝලක් පැත්ත පලාතක නෑ. ඒ වී ටික ආපහු අර ව්‍යාපාරිකයන් ගත්තා. එයාලට මේ නිසා අද සහල් වෙළඳපොල පාලනය කිරීමට හැකි වෙලා තිබෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක පවසයි. ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ  ගාල්ල ,ඇල්පිටිය නගරයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දි.  මේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු තුනයි. අවුරුදු තුනක් කියන්නේ ආණ්ඩුවක් ගැන දැනගන්න ඕනාවටත් වඩා කාලයක්. ආණ්ඩුව ජනතාවට දුන්නු පොරොන්දු ලබා දෙන්න මේ වෙනකොට අසමත් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව හොරු ඇල්ලුවෙ නෑ හොරු ආරක්‍ෂා කලා. දැං හොරු කියනවා අපි බලයට ආවම හොරු අල්ලනවා කියලා.

ළඟදී රත්නපුරේ පැවැත්වුනු සංගීත සංදර්ශනයකට උසස් පෙළ වයසේ තරුණ තරුණියන් 1500ක් විතර සහභාගී වී තිබෙනවා. ඉන්1200ක් පමණ මත්පෙති පානය කරලයි ඇවිත් තිබුණේ. ඒ මත් පෙති ශාලාව තුළ දමා ගොත් තිබුණා. අද පාසල්වල මත් පෙති වසංගතයක් වෙලා. කාලයක් මේ මත් පෙති වෙළඳාම සිදු කළේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකුගේ පුතෙක්. අද නොහිතන සමාජ ස්ථර වෙත කුඩු වසංගතය පැතිරිලා තිබෙනවා. ආසන්න වශයෙන් මාරාන්තික ලෙස ලක්‍ෂයක් දෙනා කුඩු වලට ඇබ්බැහි වෙලා තිබෙනවා. රටේ පවුල් තිබෙන්නේ ලක්‍ෂ පනහයි. ඒ අනුව පවුල් පනහකට ගෙවල් පනහකින් එක් ගෙදරක කුඩු ගහන කෙනෙක් ඉන්නනවා. දැනට 45000ක් වාර්තා වෙලා තිබෙනවා ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදෙන පිරිස. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ 5000ක් ඉන්න ඕනා. රටේ කාන්තාවන් කර්මාන්තපුර පහක පිරිසක් ගණිකා වෘත්තියේ යෙදෙනවා.

බැදුම්කර ගනුදෙනුවන් මාස 05ක් ඇතුලත අර්ජුන් ඇලොසියස්ගේ ලාභය කෝටි 1100යි. ඒ කියන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අවුරුදු 500ක් උපයන ධනය. ශාක නිරෝධායන පනත අනුව අපේ රටට පොල් ගේන්න තහනම්. මේ ගැන අපි කිවුවම රනිල් මහත්තයා කිවුවා පොල් ගේන්න බැරි කට්ට පිටින්. ඒ නිසා අපි ගාලා ගේනවා කියලා. නිශ්පාදනය වැඩි වුනේ නෑ. ආර්ථිකය කඩා වැට්ටුවා.

පහුගිය අයවැයේදී මුදල් ඇමති එරාන් වික්‍රමරත්න කිවුවා රැකියා ලක්‍ෂ හතරක් හදලා ඉරයි කියලා. ඒ අනුව ඇල්පිටියට රැකියා 10000ක්වත් එන්න ඕන. එහෙම උනේ නෑ. ඉතිරි රැකියා ලක්‍ෂ හය හැදුවයි කිවුවත් එහෙම තමයි.

නාස්තියේදී මේ කට්ටියම එකයි. ඉස්සර මහින්ද මහත්තයා උඩින් යද්දී හෙලිකොප්ටර් දෙකකින් යන්නේ. දැං මෛත්‍රීපාල මහත්තයත් ඒ දෙයම කරනවා. රනිල් මහත්තයත් මේ ළඟදි කාර් දෙකක් ගෙනාවා. වටිනාකම ලක්‍ෂ 5993 යි. ආසන්න වශයෙන් කාර් එකක් ලක්‍ෂ3000යි. හොඳම බෙන්ස් එකකුති ලක්‍ෂ 700 වෙන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අවුරුදු 15ක් උපයන ධනයෙන් රනිල් මහත්තයා කාර් දෙකක් ගෙනැල්ලා. ඒ වුනත් රනිල් මහත්තයා සමහර දවසට පාර්ලිමේන්තුවට එන්නෙත් හෙලිකොප්ටර් එකෙන්.

පොලිස්පතිතුමා පහුගිය කාලෙ රැස්වීමක කතාවක් පවත්වමින් ඉද්දී දුරකථන ඇමතුමක් ආවා ජනතාවට මතක ඇති. එහිදී සර් කියලා කතා කළේ පොලිස් ඇමති සාගල රත්නායක ඇමතිවරයාටයි. මම පාර්ලිමේන්තුවෙදි මේ ගැන ප්‍රකාශ කලාම ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ කලේ නැහැ. මෙහිදී කතා වුනු ෆයිල් එක අයිති දෙවුන්දර දේවාලයේ හිටපු බස්නායක නිලමේ දිශාන් ගුණසේකරටයි. ඔහු කණිජ වැලි සංස්ථාවේ හිටපු සභාපති වශයෙන් සිටින විට ලක්‍ෂ 400වැය කර හම්බන්තොට වෙරළ උද්‍යානයක් හැදුවා. එෆ්.සී.අයි.ඩී එකෙන් ගිහින් බලනකොට වෙරළ තියෙනවා උද්‍යානයක් නෑ. එක ගඩොල් කැටයක් තියලා නෑ. ඒ පරීක්‍ෂණ පිළිබඳ තමයි අර කතා කළේ. මහ දවල් මාධ්‍ය ඉස්සරහ හොරු රකින්න කතා කළා.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සිරිලිය පදනමට කොළඹ ටොරින්ටන් වල ගෙයක් ගත්තා. ලක්‍ෂ 350යි. කොන්ත්‍රාත්කරු ප්‍රභාත් නානායක්කාරට අයිති ගේ. ඊට අමතරව සිලිරිය ගිණුමේ ලක්‍ෂ 420ක් තිබුණා. ඔක්කොම එකතු කලාම ලක්‍ෂ 770යි. වසන්ත සහෝදරයා මේ ගැන පැමිණිලි කලාම පරීක්‍ෂණ අරබලා අන්තිමට එෆ්.සී.අයි.ඩී එක ගෙදරටම ගියා පැමිණිල්ල විභාග කරන්න. මේ විදියට හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු ආරක්‍ෂා කලා.

මේ ආණ්ඩුව හොරකම් නතර කරන්න පාසල් නිල ඇඳුම වෙනුවට කූපන දෙනවා කිවුවා. 2015 පොඩි ළමයට රුපියල් 400යි ලොකු ළමයට රුපියල 750යි. තවමත් එහෙමයි. දැං කූපනය දීලා අතිනුත් සල්ලි දෙන්න ඕනා. නිල ඇඳම් සහනාධාරය මේ විධියට කැපුවා.

පෙබරවාරි 10 වෙනිදා සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත් අප්‍රේල් අළුත් අවුරුද්දට කලින් ජල බිල, විදුලි බිල, තෙල් මිල, ගෑස් මිල ඉහළ යනවා. රනිල් වික්‍රමසිංහ මහතතයාට මං අභියෝග කරනවා, පුලුවන්නම් කියන්න මේවා වැඩි වෙන්නේ නෑ කියලා. මේ ඡන්දය පහු වෙනකම් ඉන්නේ.

මහින්ද මහත්තයා තමයි අද ඒකාබද්ධ විපක්‍ෂයට විකුණන්න තිබෙන වෙළඳ භාණ්ඩය. රට බෙදෙන එක නවත්වන්න අද කතාකරන්නේ ජී.එල්. පීරිස්. එදා තායිලන්ත රෝස්ගාඞ් හෝටලයේ සාම සාකච්ඡා යනකොට ජී.එල්. පීරිස්. පීරිස් මහත්තයා වැඩි ආරක්‍ෂාවට නිදා ගත්තේ තමිල් සෙල්වම්ගේ කාමරයේ. චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ පැකේජ් එක ගෙනාවා. අපි ජනතාවට එක සහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සිටිනතාක් කල් මේ රට බෙදෙන්න ඉඩ දෙන්නේ නෑ.

මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. මේ රට ගොඩනගන්න සාමූහික ප්‍රයත්නයකින් පුළුවන්. ප්‍රාදේශීය සභාව අපට දෙන්න, සහතිකයි අපි2020දී ආණ්ඩු බලය ගන්නවා.

හබරාදුව නිමල් අල්ගෙවත්ත

Leave A Reply

Your email address will not be published.