topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන අපේක්ෂකයන්ගේ සුදුසකම් ඇගයීමට ලක්කරනවා – මැතිවරණ කොමිසම කියයි.

Election_Commission Of_Srilanka

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන්ගේ සුදුසුකම් ඇගයීමට ලක් කරන බව මැතිවරණ කොමිසම පවසා සිටී.

මැතිවණ ඉතිහාසය තුළ මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි.

පැෆ්රල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් මැතිවරණයට පෙර සිටම සුදුසුකම් සහිත අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටි අතර පැෆ්රල් සංවිධානය විසින් අපේක්ෂකයන්ගේ සුදුසුකම් මැන බලන නිර්ණායක ද ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් නාමයෝජනා භාරදීමෙන් පසුව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු මහජන නියෝජිතයන් ලෙස පත්වීමට නුසුදුසු පුද්ගලයන් රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් අපේක්ෂකත්වය ලබා දී ඇති බවයි.

අද (10) දිනයේදී මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.