topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක්.

Presidential _Secretary _Austin Fernando

අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් පැවැත්වු බව වාර්ථාවේ ඒ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විගණකාධිපති ගාමිණී විජේසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක අබේසේකර, පොලිස්පති පූජිත ජයසුන්දරද ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය සහ මාධ්‍ය ආයතන ද නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික නීතිමය, සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ අපේක්ෂාවයි‍.

ඒ අනුව එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර ඒ සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා කැඳවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.‍‍‍

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ විද්වත් අදහස් සහ යෝජනා ලබාගැනීම අද පැවති සාකච්ඡාවේදී සිදුවූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම,විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස් සහ දූෂණ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස සහ දූෂණය නිවාරණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

එමෙන්ම අල්ලය හා දූෂණය නිවාරණය පිළිබඳ ක්‍රියාත්මක කළයුතු දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික වැඩසටහන් ද හඳුනාගෙන තිබේ. දූෂණ නිවාරණයේදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගේ හවුල්කාරිත්වයෙන් ඇතිවන ජාතික ක්‍රියාකාරී කමිටුවක් නිර්මාණය කිරීම තුළින් මහජන නියෝජිතයින්ගේ අල්ලස් සහ දූෂණ වැළැක්වීම සහ මහජන නියෝජිතයින්ගේ සුපිළිපන්නභාවය වැඩිදියුණු කිරීම අපේක්ෂා කරයි. පෞද්ගලික අංශයේ අල්ලස් සහ දූෂණ ක්‍රියා වැළැක්වීම, රාජ්‍ය ප්‍රසම්පාදන සහ මුදල් කළමනාකරණයේදී ඇතිවිය හැකි අල්ලස් සහ දූෂණ වැළැක්වීම, අල්ලස්, දූෂණ , මුදල් විශුද්ධිකරණය ඇතුළු අපරාධ වැරදිවලින් උපයන ලද වත්කම් ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් සකස් කළයුතු නීති, අල්ලස් සහ දූෂණය සම්බන්ධයෙන් වන නීතිය සහ ඊට අදාළ වෙනත් නීති සං‍ශෝධන, දූෂණයට එරෙහිව, හඬනගන්නන් ආරක්ෂා කිරීම, මැතිවරණවලට මුදල් යෙදවීම සීමා කිරීම සම්බන්ධයෙන් සකස් කළයුතු නීති රීති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.

Leave A Reply

Your email address will not be published.