topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂණ, වංචා නඩු කඩිනම් කිරීමට ජනපති උපදෙස්.

lnc 3

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සහ සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග යන අයගේ ඝාතන සිදුවීම් හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධීන් ඇතුළු දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඉදිරි වසර දෙක තුළදී හෝ ඊට පෙර කඩිනම් කර නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රධානීන්ට හා නීතිපතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි වාර්ථා වේ.

එමෙන්ම බරපතල වංචා දූෂණ කොමිසම මඟින් ලබාදුන් ලිපිගොනුවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ඝාතන හා අතුරුදන් කිරීම් ඇතුළු අපරාධ සඳහා දැනට අවසන් අදියගේ ඇති පරීක්‍ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත්, අවසානයේ ඊට නීතිමය පියවර ගෙන චූදිතයන්ට දඬුවම් පැමිණවීමටත් වහා පියවර ගන්නා ලෙස ජනධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

Leave A Reply

Your email address will not be published.