topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වාරියපොළ, වැලිකන්ද, මොරටුව හා හබරණ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු.

deadly_accident

වාරියපොළ, වැලිකන්ද, මොරටුව හා හබරණ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු වාර්ථා වී ඇත.

වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවී ඇතැයි වාර්ථා වේ. එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචි මවක් හා දියණියක් බරපතල තුවාල ලබා ඇති අතර රෝහලට ඇතුලත් කිරීමන් පසු එම මව මියගොස් ඇත. මෙම අනතුර හේතුවෙන් කාර් රථයේ රියදුරුද බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්ථා වේ.

එමෙන්ම වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ සුනඛයකුගේ ගැටී සිදු වී ඇති අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මියගොස් ඇතැයි වාර්ථා වේ. මෙලෙස මියගොස් ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන් වේ.

මොරටුව, වීරපුරන්අප්පු රජ මාවත, ලුනාව  මුහුදුබඩ මාර්ගයේදීද යතුරු පැදියක් එහි පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුවී ඇත. එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මියගොස් ඇති බවත් ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සඳහන් වේ.

එමෙන්ම තවත් මාරක රිය අනතුරක් සිදුවී ඇත්තේ හබරණ- ත්‍රිකුණාමලය මාර්ගයේ ගල් වංගුව කැලෑබද ප්‍රදේශයේදීය. ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ අලියෙකු ගමන් කිරීම නිසා මාර්ගයේ වම්පස නවතා තිබියදී එම දිශාවෙන්ම පැමිණි ටිපර් රථයක් නවතා තිබූ වෑන් රථයේ ගැටී ඇතිල්ලී ගොස් ඇත. පසුව මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ හා ටිපර් රථයේ රියදුරන් දෙදෙනා කථා කරමින් සිටියදී තවත් ටිපර් රථයක් මාර්ගයේ වම්පස කථා කරමින් සිටි එම පුද්ගලයින් දෙදෙනාගේ ගැටී ඇත. එම අනතුරින් වෑන් රථයේ රියදුරු මියගොස් ඇති බවත් ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.