topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රවීගේ ක්‍රියාවන් හැකි සෑම අවස්ථාවකම හෙළිදරව් කරන ලෙස මහින්ද කිව්වා – බන්දුල කියයි.

Bandula_Mahinda.0

රවී කරුණානායක සිදුකළ ක්‍රියාවන් පිළිබඳ හෙළිදරව් කිරීමට හැකි සෑම අවස්ථාවක ඉදිරිපත් වන ලෙස  මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දුන් බව තමා වගකීමෙන් යුතුව පවසන බවත්,  රවී කරුණානායකට විරුද්ධව ඔහුගේ වංචා හා අක්‍රමිකතාවට එරෙහිව සමාවක් දෙන ලෙස ඒකාබද්ධයේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මහින්ද රාජපක්ෂ උපදෙස් නොදුන් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසා සිටී. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් ඔහු ළඟ සිටින පුද්ගලයින් විසින්ම මෙවැනි බොරු වැටහීමක් ඇති කර තිබෙන බවත් එනිසා ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල කළ බවත් පැවසූ බන්දුල ගුණවර්ධන,  මහින්ද රාජපක්ෂගේ සෑම තීරණයක්ම ඒකාබද්ධය තුළ ගනු ලබන  තීරණ බව ද පැවසීය.

Leave A Reply

Your email address will not be published.