topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂණයට සම්බන්ධ මහින්දට නඩු පවරන්න – බරපතල දූෂණ වංචා විමර්ෂණය කිරිමේ කොමිෂම  කියයි.

mahinda chairman

පසුගිය ජනාධිපතිවරණ කාලය තුළ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවා  ප්‍රචාරක කටයුතු කරගැනිම නිසා දූෂණයක් සිදුවී ඇති බැවින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව  නඩු පවරන ලෙසට බරපතල වංචා විමර්ෂණය කිරිමේ කොමිෂන් සභාව නිගමනය කර ඇත. එමගින් හිටපු ජනාධිපතිතුමා දුෂණයට සමබන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇතැයිද  කොමිෂම දක්වා ඇත. මෙම චෝදනාව එවකට ස්වාධීන රූපවාහිනියේ සේවය කල හිටපු  සභාපති අනුර සිරිවර්ධනට හා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි ) ජේ.ඒ.උපාලි රංජිත් හා සහකාර කළමනාකරු (අලෙවි) දිලිප් වික්‍රමසිංහ යන තිදෙනාටද එල්ල කර ඇත. ඒ අනුව මොවුන් තිදෙනා රාජ්‍ය සේවයේ කිසිදු තනතුරකට පත්කිරිම  නුසුදුසු බවද කොමිෂන් සභාව තවදුරටත් සඳහන් කරයි.

–  ලාල් රණසිංහ

Leave A Reply

Your email address will not be published.